ලංකාවේ එක්ස් බයි වෙන්ඩ ජෙපි සහෝදරයෝ ගොඩකට තේරෙන්නේ නැති හරුපෙ කියලා මට හිතෙන්නෙත් මේකයි , හාඩ්කෝ ජෙප්පො ගොඩක් මේ හරුපෙ දන්නවා මේක උන්ට අදාල එකක් නෙවෙයි , හාඩ්කෝ ජෙප්පො ජීවත් වෙන්නෙත් හාඩ්කෝ ජෙපි විදිහටම තමයි ඒත් මෙ බයි ජෙප්පෝ එහෙම නෙවෙයි උන් යන්න යන්නේ උන්ට පේන්නෙ නැති ලෙන්ත් එකකට , සීයට 75 කට...