මචන් මගෙ සයිට් එකක් තියනවා මේක හොස්ට් කලේ ලන්කාවේ එකෙක්ගෙන් , මේක පට්ට ස්ලෝ මචන් , මේකෙ එලිමන්ටර් එක්ක එන්වාටෝ එලිමන්ට්ස් කිට් එකක් යූස් වෙලා තියෙන්නේ ,
මන් බැලුවේ හොස්ටින්ග් අප්ග්‍රේඩ් කරන්න ඒත් දැන් ශෙයාඩ් හොස්ටින්ග් දාල වැඩක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ , අනික තමයි මේකේ මට ඕනි යුරෝප් වල වගේ...