දුම් බෝම්බයක් හදමුද?
You tubeඑක පැත්තේ රවුමක් දානකොට එල වීඩියෝ එකක් දැක්කා.:yes::yes:ඉස්සෙල්ලම මතක් උනේ ඉතින් එලකිරි එක.:yes::yes::yes:ඕන්න දැම්මා.බලලා ආතල් එකක් ගත්තා නම්:shocked:,වීඩියෝ එකේ තියන ජාතියේ එකක් හදල ආතල් එකක් ගන්න අදහසක් අවනම් අනික් උන්ටත් බලාගෙනම යන්න බම්පියක් දාල...