1. og loc

    මේකි වැරැද්ද කරලා බලපංකෝ හැසිරෙන හැටි..😡

    මේ අර චන්දිගාර් වල කෙල්ල වෙන්න බැරිද??? 😂😂😅
  2. og loc

    ත්‍රිකුණාමලේ ඇවිදින්න යන්න ස්කූටරයක් රෙන්ට් එකට ගන්න ඕන

    මාත් එක පාරක් ට්‍රින්කො යන්න ප්ලෑන් කරං ගූගල් මැප් වලින් බල බල වාහන රෙන්ට් කරන්න තියන තැන් 6,7ක ට කෝල් කලා.හැම බේසිකයම කියන්නේ ලෝකල් අයට දෙන්නෑ, සුද්දන්ට විතරයි කියල බං 😒
  3. og loc

    Cinnamon wild යන්නෙ කොහොමද

    කොයි වේශි ද.
  4. og loc

    Heat (1995 movie)❤️‍🔥

    ෆිල්ම් වලට ආස උන්ට මරු එකක් ඕක.Robert de niro සහ Al pacino ❤️❤️❤️ උන් දෙන්න හතුරො විදිහට ෆිල්ම් එක පුරාවටම වෙන් වෙලා ඉන්නෙ.හම්බෙන්නෙ දෙපාරයි.එකක් අගදි.මැද්දි දෙන්න රෙස්ටොරන්ට් එකකදි හම්බෙන සීන් එකක් තියනවා.ඒ සීන් එක කරන කාලෙ දි ඔය නලුවො දෙන්න මූනට මූන බලන්නෙවත් නැති තරමෙ ඇරියස් එකක් තිබ්බ කියල...
  5. og loc

    Cinnamon wild යන්නෙ කොහොමද

    ලැහැත්ති වෙයන් මම මේ මග එන ගමං.බයික් එකේ ගිහිං දාන්නං.පෙට්‍රල් වියදම විතරයි අය කරන්නෙ
  6. og loc

    අවිස්සාවේල්ල සිට නුවරට උදැසන බස් වේලාවන්

    බස් පටන් ගන්නෙ නම් කීයටද දන්නෙ නෑ.පෙරේද නුවර යන්න අවිස්සාවේල්ලට එද්දි පාන්දර 5.50යි.සෙමියක් තිබ්බ.ඒක 9 ට කලින් ගියා නුවරට.
  7. og loc

    බණ්ඩා කියවන කතා (1)

    chart a course = පාඨමාලාවක් ප්‍රස්ථාරගත කරන්න 😂😂 අමු අමුවෙන් ම ගූගල් ට්‍රාන්ස්ලේට් කරල ( හැබැයි ආස හිතෙන ස්ටෝරිය.TFS ❤️)
  8. og loc

    මොරටුව, පානදුර අවට ඉන්න සිංහලු ඉන්නවද ???

    පනින්න නෙවෙයි යකුනේ.පාලමෙන් එහා පැත්තෙ Lanka academy එකට යනව වැඩකට.ට්‍රේන් එකේ ඇවිල්ල බැස්සොත් ඔය පාලමෙන් යන්න බැරිනං හෙන වටයක් යන්න වෙනව නේහ්.ඒකයි ඇහුවෙ 😅😅
  9. og loc

    මොරටුව, පානදුර අවට ඉන්න සිංහලු ඉන්නවද ???

    මචංලා.පොඩි උදව්වක් ඕනි.පානදුර ස්ටේශන් එකෙන් බැහැල ඉස්සරහට ඇවිදන් එද්දි මේ ෆොටෝ එකේ රතු පාටින් මාක් කරල තියන රේල් පාලමේන් පයින් යන සිංහලුන්ටත් යන්න පුලුවන්ද කියල දන්න එකෙක් කියහංකො.
  10. og loc

    PEO TV උදව්වක්

    අම්මටසිරි තේරුනේ දැන් තමයි 😊😊
  11. og loc

    PEO TV උදව්වක්

    SLvAUS බලන උන් පොඩ්ඩක් මට මෙන්න මේක පැහැදිලි කරපං ලංකාවෙ චැනල් අයි එකෙන් මැච් එක දුන්නට peo tv එකේ මැච් එක වෙලාවට චැනල් අයි නවත්තනවනේ එතකොට ten cricket හරි මොකක් හරි මැච් එක යන වෙනත් චැනල් එකක් අපි ගන්න ඕනි. දැන් එතකොට ඔය අපි ගත්ත වෙනත් චැනල් එක ලංකාවෙ එකක් නෙවේනෙ.උදාහරණෙකට ten cricket එක මං...
  12. og loc

    ලොව සැරෙන් අධිකම මත්පැන් වර්ග 10

    මං වැඩ කරන්නෙ නැවක.කොහේ හරි වරායකට ගියාම ලීව් අරං එලියට ගියාට පස්සෙ ආයි එද්දි නැවේ හිටිය සිංහලු තුන් හතර දෙනාගෙන් එකෙක් අනිවා බෝතලයක් බෑග් එක අස්සෙ ගහං ඇවිල්ල අනික් උන්ටත් පනිවිඩේ දීලා කාගෙ හරි කැබින් එකක සෙට් උනා.හැබැයි එක පාරක් ජැමෙයිකාවෙ ගිහිල්ල එකෙක්ටවත් එලියට යන්න උනේ නෑ.වැඩ වැඩි උනා.ඒ පාර...
  13. og loc

    අඩුවට ලැප්ටොප් ගන්න තැනක් දන්නවා ද?

    මේ අද දවල් යාලුවෙක්ගේ වැඩකට යුනිටියට ගිහිල්ල බලපු ලැප් ටිකක්.මම බලන ගමන් පොඩියට නෝට් එකක් දාගත්තා මතක තියාගන්න ලේසිවෙන්න.අන්තිමට ගත්තේ lenevo එක. Intel i5 11th gen 8gb ram 512 ssd Mx 350 2gb vga ඔය ටික 183ක් උනා
  14. og loc

    මාලබේ.. Cinec කට්ටුව බොඩීමක්

    මාත් සිනෙක් යන කාලෙ එතනම එහා පැත්තේ නැවතිලා හිටියේ.හැබැයි මම හිටිය බෝඩිමේ නං එච්චර සැප නෑ.රූම් එකත් පොඩී එකක් ගත්තේ මොකද මම ටික කාලෙකට හිටිය නිසා.හැබැයි මචං සිනෙක් එක පැත්තට ගිහිල්ල අහල බැලුව නං ඕනි තරං තැන් තියනවා.සිනෙක් එකේ ගේට්ටුව ඉස්සරහින් යන පාරෙ ඇතුලට ගියාම අඩියෙන් අඩිය බෝඩිං.ඒ පාරෙ මීටර්...

    No contents