කඩු කතාවක ලංකාවට ගැලපෙන්න කරපු අනුවර්තනයක් තමයි මේ.
ඔන්න ඉතිං එක පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අළුතින් සේවයට බඳවා ගත්තලු කාන්තා රහස් පරීක්ෂක වරියෝ තුන් දෙනෙක්. අපි කියමුකො ගංගා, යමුනා සහ නර්මදා කියල තුන් දෙනාට. මේ තුන් දෙනාව පුහුණු කරන්න බාර දුන්නලු බොහොම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂක...