1. K

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    පොඩ්ඩක් නොතේරෙන දෙයක් තේරුම් කරන්න ලිව්වම ටිපර් වෙලා කියල හිතන්නෙ ඇයි? මම කිසිම අසභ්‍ය වචනයක් ලියල නෑනෙ. :rolleyes: ඔන්න ඔයා වගේ ටිපර් වෙච්ච කට්ටිය කීපදෙනෙක් ඇවිල්ල තියෙනව. ඒ අයගෙයි ඔයාගෙයි භාෂා විලාසයෙන්ම තේරෙනව හොඳටම ටිපර් වෙලා කියල. කෙනක් කතා කරන භාෂාවෙන් ඒ අයගෙ හැදියාව අනෙක් අයට තේරෙනව. ඒ...
  2. K

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    No he is not a terrorist supporter. It is there in the news 'Arab-Israeli vlogger and online influencer Nuseir Yassin - known to his millions of followers as the founder of the popular online community "Nas Daily" - expressed his support for Israel during the ongoing conflict with Gaza' 'He...
  3. K

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    බුදු දහමෙ අන්ධ භක්තියට ඉඩ නැහැ. ස්වභාව දහමෙ නීති ගැන තමයි දේශනා කරල තියෙන්නෙ. ඒ ධර්මතාවයන් මේ ජීවිතයේදීම ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. සතර පද ගාථාවකින් ධර්මාවබෝධය කරපු අය ඉදල තියෙනව. ලියල තියෙන දේවලින් නැට්ට පාගන් ඉන්නෙ කව්ද කියල පැහැදිලියි. ඒක තමන්ගෙ භක්තියෙ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්...
  4. K

    ණෑවත අපායට යන්නට සිටියදී සක්විති රජ සෑප ලබා සිටිඋඅද ඉන් පලක් නෑත

    1.Mulinma me upadana athi wenne kohomada? Hethu rahithawa? පටිච්ච සමුප්පාදය කියන්නෙ චක්‍රයක්. එහෙම දෙයක මුල මැද අග ගැන හොයල වැඩක් නැහැ. තෘෂ්ණාව නිසා දුක සකස් වෙනව කියල තේරෙනව නම් ඒ තණ්හාව නැති කරල දුකින් මිදීම පිණිස කාලය යෙදවීම නුවණට හුරුයි. තෘෂ්ණාව කියන්නෙ තුවාලයක් වගේ දෙයක්. ඊතලයක් වැදිල...
  5. K

    ණෑවත අපායට යන්නට සිටියදී සක්විති රජ සෑප ලබා සිටිඋඅද ඉන් පලක් නෑත

    dan api godak welawata pin karanne , niwan dakinne eelaga ipadeema nathi karanna ne.. බුදු රජාණන්වහන්සේ ධර්මය දේශනා කිරීමේ මූලික අරමුණ පින් කර කර ඉන්න කියන එක නෙමෙයි. නිවන් යන්න ඕන කෙනා අනුගමනය කරන්න ඕන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එතනින් කුසල් වැඩීමක් තමයි වෙන්න ඕන. කුසලය කියන්නෙ දක්ෂතාවයට. ඊට...
  6. K

    ණෑවත අපායට යන්නට සිටියදී සක්විති රජ සෑප ලබා සිටිඋඅද ඉන් පලක් නෑත

    It is because you are clinging to the five aggregates. Those 5 are, • forms (රූප) • sensations (feelings -වේදනා) • perception (සංඥාව) • mental activity or formation (සංඛාර) • consciousness (විඥාන) Suffering arises when one clings to the aggregates. This suffering is eradicated by getting...
  7. K

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    Why can't you use a civilised language in a public forum? Nas is seriously affected by the Israel-Palestinian conflict. And you are insulting him by saying that it is only for views. You have no concern about the people who are undergoing suffering because of the war. I think that you are...
  8. K

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    ටිපර් වුනේ කව්ද කියල පැහැදිලිව පේන්නෙ තමුන් ලියපු දේ ඉස්සෙල්ලම කියවල බලන්න. ඒක අමතක වෙලා වගෙ මාසෙන් ඉගෙන ගන්න බැහැ කියන එකයි කෙටි video එකකින් ගැඹුරු දහමක් ආවරණය කරන්න බැහැ කියන එකයි දෙකක්. ------ Post added on 1708084898
  9. K

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    Why are you looking at the negative side of this post? Try to understand the purpose of the 6 month spirituality challenge. He is trying to extract the beauty of religions to make the world a better place. A peaceful place for all. If you are aware of the Israeli–Palestinian conflict and its...
  10. K

    හිතන්න යමක්

    Video එක තියෙනවද? නැතිනම් link එක පුළුවන්නම් post කරන්න
  11. K

    At the mountains

    ඔව්. මහමෙව්නාව, කුඹල්වෙල ------ Post added on 1708057067
  12. K

    At the mountains

    If the above video is not loading properly, pls click the link, https://www.facebook.com/meditateinella/videos/3299188260141043/?mibextid=rS40aB7S9Ucbxw6v
  13. K

    හිතන්න යමක්

    https://www.facebook.com/share/v/jbRaFd6yTPUJoAoG/?mibextid=oFDknk
  14. K

    බෞද්ධ උපදෙසක්.

    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද? ඔව් එහෙම සම්ප්‍රදායක් තියෙනවලු. ඒ ගැන බුදු දහමෙ සම්බන්ධයක් නැහැ. සමහරවිට ඉන්දියාවෙන් ආපු සංස්කෘතිය නිසා වෙන්න පුළුවන්. මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද? මරණාසන්නව හිටපු සමහර...
  15. K

    මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..

    Please use a civilised language to communicate. Do not insult a religion without studying it properly
  16. K

    ඇසට පෙනෙන අපාය

    පූතිගත්ත තිස්ස හිමි ගේ සිරුර කුණු වී දුක් විඳීමට හේතුව උන් වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පක්ෂි වැද්දෙක්ව බොහෝ පක්ෂීන් මරා විකුණමින් ජීවත් විය. එසේම පියාසර කරන්න නො හැකි සේ පක්ෂීන් ගේ කෙණ්ඩා ඇටත් පියාපත් ඇටත් කඩා ගොඩ ගසා තබයි. පක්ෂීන් කුණු වී ද යයි. මෙසේ සතුන්ට දුක් දුන් පවින්...
  17. K

    ඇසට පෙනෙන අපාය

    මේ තෙරුන් වහන්සේ කැළණි වෙහෙරෙ හි විසූ අතර මෙකල කැළණිතිස්ස රජු ගේ බිසව හා උත්තිය නම් යුවරජ අතර නො මනා සම්බන්ධයක් තිබුණි. මෙය දැනගත් රජු ඔහු මරන්න සොයද්දී පැනගොස් සැඟවී සිට තරුණයෙකු ද හිතවත් කරගෙන, ඔහුට සිවුරු පොරවා රජ දේවියට හසුන් පතක් දෙන්න යැ යි දී එවන ලදි. මේ හොර පැවිද්දා කැළණි තෙරුන් වඩිද්දී...
  18. K

    ඇසට පෙනෙන අපාය

    Oluwa witharak nemeyi hithak (mano kayak) thiyenawa. Aneka methana inna serama saththunge olu serama wen karaladha
  19. K

    ඇසට පෙනෙන අපාය

    එක සැරේ මරණව වගේ දෙයක් නෙමෙයි මෙතන වෙන්නෙ. මේ සත්තු පුදුම වේදනාවකින් දඟලන්නෙ. මේ මරණ අයට ඒක දැනෙන්නෙ තේරෙන්නෙ නැහැ
  20. K

    ඇසට පෙනෙන අපාය

    අපායක් කියා දෙයක් නැහැ කියල සමහරු කියනව. සතර අපායෙන් එකක් වන තිරිසන් අපාය අපට පෙනෙන්නම තියනව. මේසා දුක් විදින්න පෙර පාපයක්ම හේතු වෙන්න ඇති Source

    No contents