1. K

    සදාකාලික සැපය ලැබීමට

    Another video to contemplate on Anithya https://m.facebook.com/story.php?story_fbid=pfbid0HGVMfpvqtoDwAJ9biJBcN4qgDXTefL6wCvu25SP4VEKCopeXNwkcCTkYkXNnWsT9l&id=100077650750831&mibextid=irwG9G ------ Post added on 1682345377 🌼දුල්ලභං ච මනුස්සත්තං 🌼බුද්ධෝත්පාද දුල්ලභෝ 🌼දුල්ලභෝ ක්ෂණ සම්පත්තී...
  2. K

    සදාකාලික සැපය ලැබීමට

    සැම කල්හි ඇත්තා වූ, දිරීමක් නැත්තා වූ, බිඳීමක් නැත්තා වූ, ලෝකෝත්තර මාර්ග ඥානයෙන් ම ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු වූ ලෝකෝත්තර වූ පරම සුඛ ස්වභාවය නිර්‍වාණ නම් වේ. https://pitaka.lk/books/abhidharma-margaya/7-11.html https://pitaka.lk/dict/ ------ Post added on 1680743777
  3. K

    සදාකාලික සැපය ලැබීමට

    වරෙක උදායි තෙරණුවන් විසින් සැරියුත් තෙරණුවන් ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ “විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක් පවතීද?” යන්නයි. එයට සැරියුත් තෙරණුවන්ගේ පිළිතුර වූයේ “යම් හෙයකින් මෙම නිවනෙහි විඳීමක් නැත්තේද එහි සුවය එයම වේය” යන්නයි. නිර්වාණය සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීමෙන් ලැබිය යුතු...
  4. K

    සදාකාලික සැපය ලැබීමට

    අවිද්‍යාව යනු චතුරාර්‍ය්‍ය සත්‍ය නො දැනීමය. විස්තර වශයෙන් කියතහොත් දුකය, දුක් ඇතිවීමේ සැබෑ හේතුවය, සැබෑ සැපය, සැබෑ සැපය ලැබීමේ සැබෑ හේතුවය යන කරුණු සතර පිළිබඳ නො දැනීම අවිද්‍යාවය අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය සුවයක් වශයෙන් දක්නා තැනැත්තා හට එය ගැන බලවත් කැමැත්තක් පහළ වේ. එය නැසෙන්නට නොදී පවත්වා...
  5. K

    සදාකාලික සැපය ලැබීමට

    සදාකාලික සැපය වන නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස විපස්සනා භාවනාව පුරුදු කළ යුතු බව බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. විශේෂයෙන් අනිත්‍ය සංඥාව පුරුදු කළ යුතුය. මෙම භවයේ නිවන් අවබෝධ කර ගැනීමට නම් පෙර භවයක අනිත්‍ය සංඥාව වඩා තිබීම අවශ්‍ය බව කියවේ. මෙය විපස්සනා බීජය පැළ කිරීම ලෙසද සදහන්ය. පෙර වපුරනලද කුසල්...
  6. K

    සත්වයින්ගේ වෙනස්කම් වලට හේතු

    ප්‍රාණඝාතයක් වීමට සම්පූර්ණ විය යුතු කරුණු 1. පණ ඇති සතෙකු වීම, 2. ඒ ප්‍රාණියාට පණ ඇති බව මරණ පුද්ගලයා දැන සිටීම, 3. මරණ චේතනාව, 4. මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම 5. එම උපක්‍රම හේතු කොට ගෙන ප්‍රාණියා මරණයට පත්වීම තමන් කරන ක්‍රියාවෙන් අදාළ ප්‍රාණියා මරණයට පත්වන බව දැන සිටීම වුවද මරණ චේතනාව...
  7. K

    සත්වයින්ගේ වෙනස්කම් වලට හේතු

    සුභ නම් තරුණයා ඇසූ ප්‍ර‍ශ්න 14 හා පිළිතුරු දෙසුම පින්වතුනි! දිනක් සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එය පහදා වදාළා. 1) සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ. 2) සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ. 3)...

    No contents