සදාකාලික සැපය ලැබීමට

Kalyanamitta

Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    සදාකාලික සැපය වන නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස විපස්සනා භාවනාව පුරුදු කළ යුතු බව බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. විශේෂයෙන් අනිත්‍ය සංඥාව පුරුදු කළ යුතුය. මෙම භවයේ නිවන් අවබෝධ කර ගැනීමට නම් පෙර භවයක අනිත්‍ය සංඥාව වඩා තිබීම අවශ්‍ය බව කියවේ. මෙය විපස්සනා බීජය පැළ කිරීම ලෙසද සදහන්ය. පෙර වපුරනලද කුසල් චිත්තයේ ඵල දැරීමට උදාහරණයක් ලෙස චුල්ලපන්ථක තෙරුණ්ගේ කතා වස්තුව ගත හැක. https://budusarana.lk/budusarana/2017/10/19/tmp.asp?ID=fea04

    අනිත්‍ය (අනිච්ච) යනු,

    • නිත්‍යය නොවූ, සැම කල්හි නොපවතින, ඉපදී වැනසෙන, වෙනස් වෙන

    • Anicca – unstable, Impermanent, inconstant

    https://www.majjimapatipada.org/sadaham_lipi/18-07.html

    අනිත්‍ය වැඩීම සදහා මෙම ඉපදෙන වැනසෙන ස්වභාවය නැතහොත් වෙනස්වෙන ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුය. ඒ සදහා ස්වභාව ධර්මයේ සිදු වන වෙනස් වීම්ද ගත හැක. සත්වයින්ගේ කායික මෙන්ම මානසික වෙනස් වීම්ද මේ සදහා ගත හැක.


    ස්වභාව ධර්මයේ සිදු වන වෙනස් වීම් සදහා පහත වීඩියෝව වැනි දේද උපයෝගී කර ගත හැක. මෙහි විවිධ පැහැයෙන් යුක්ත ලස්සන මල් වෙනස් වී පර වී යන අයුරු දැකිය හැක. ඒ සෑම මලක්ම පර වෙන විට අනිත්‍ය මෙනෙහි කළ හැක. එම මල් මෙන්ම අපගේ කය වෙනස් වෙන අයුරු මෙනෙහි කළ හැක. වෙනස් වී මරණයට පත් වීම මෙනෙහි කළ හැක. තවද කෙළෙස් නිසා අපවිත්‍ර වී වෙනස් වෙන සිත ගැනද මෙනෙහි කළ හැක.




    'සබ්බ දානං ධම්ම දානං ජිනාති'

    ධර්ම දානය අනෙක් සියළු දානයන්ට වඩා අග්‍ර වේ. එම නිසා ධර්ම දැනුම අනෙක් අයට ලැබෙන්නට සැළැස්වීම මහත්ඵල මහානිසංස වේ

    ධර්මානුශාසනා කරන්නේ නම් සුමගට යාම කියා දෙන්නේනම් ඒ අයට අමෘතය ලැබෙනව. එයින් නිවන් මග විවර වේ
     
    Last edited:

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    හැමදේම අනිත්‍ය නම් සදාකාලික සැපක් කොහෙන්ද
    හැමදේම අනිත්‍යයි නෙවෙයි. හේතුන් නිසා හටගත්ත හැමදේම අනිත්‍යයි (සංකත), නිවන හේතු නිසා පවතිතන දෙයක් නෙවෙයි (අසන්කත).
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,352
    166,727
    113
    එකමත් එක රටක
    හැමදේම අනිත්‍යයි නෙවෙයි. හේතුන් නිසා හටගත්ත හැමදේම අනිත්‍යයි (සංකත), නිවන හේතු නිසා පවතිතන දෙයක් නෙවෙයි (අසන්කත).
    නිවන හේතුවක් නැතුවද ඇතිවෙන්නේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Issara sathwayek innawa kiyala hitan rawuma wate giya.dan sathwa pudgala sanchawak nethuwa infinite loop eke yanawa.oka tama niwana.oka tamai sadakal sepaya
    download.png
     
    • Wow
    Reactions: Lovtus

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    නිවන හේතුවක් නැතුවද ඇතිවෙන්නේ?
    නිවන ඇති වෙන දෙයක් නෙවෙයි. කොහොමත් තියන දෙයක්, හැබැයි හේතු නිසා නිවන තියනවා නෙවෙයි.

    මහණෙනි, නූපන්නාවූ නොවූ නොකරණ ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ නිවන ඇත්තේය.
    මහණෙනි. නොඋපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ එක්ව නො සකස්කරන ලද්දාවූ නිවන ඉදින් නොවීනම් උපන්නාවූ එක්ව සකස්කරන ලද්දාවූ මේ නොපැවැත්ම නො පෙණෙන්නේය,
    මහණෙනි, යම්හෙයකින් වනාහි නූපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ, පිළියෙළ නොකරණ ලද්දාවූ නිවන ඇත්තේද, එහෙයින් උපන්නාවූ කරනලද්දාවූ පිළියෙළ කරන ලද්දාවූ නොපැවැත්ම පෙනෙන්නේයයි
    https://pitaka.lk/main/?n=39171
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Issara sathwayek innawa kiyala hitan rawuma wate giya.dan sathwa pudgala sanchawak nethuwa infinite loop eke yanawa.oka tama niwana.oka tamai sadakal sepaya
    download.png
    කවුද දැන් ඔය ලූප් එකේ යන්නේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,352
    166,727
    113
    එකමත් එක රටක
    නිවන ඇති වෙන දෙයක් නෙවෙයි. කොහොමත් තියන දෙයක්, හැබැයි හේතු නිසා නිවන තියනවා නෙවෙයි.
    තෘෂ්ණාව නැති කිරීම නිවනට හේතුවක් නෙවෙයි ද ?
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Tibbe nethi ekak nethi karanne kohomada.
    ඒ කියන්නේ තෘෂ්ණාව කියලා දෙයක් ප්‍රහීන කරන්න නෙමෙයිද try කරන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    ඒ කියන්නේ තෘෂ්ණාව කියලා දෙයක් ප්‍රහීන කරන්න නෙමෙයිද try කරන්නේ?
    Thrushnawa kiyanne kohewath tibba ekak newe.avidyawa hinda hithe athi una ekak.prahina karanawa kiyanne eka realize karaganna eka.tiyena ekak nethi karanawa neww.etakota tibba ekak nethi kara wenAa
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Thrushnawa kiyanne kohewath tibba ekak newe.avidyawa hinda hithe athi una ekak.prahina karanawa kiyanne eka realize karaganna eka.tiyena ekak nethi karanawa neww.etakota tibba ekak nethi kara wenAa
    එතකොට අවිද්‍යාව නැති කිරීම නිවනට හේතුවක් නෙමෙයි ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    එතකොට අවිද්‍යාව නැති කිරීම නිවනට හේතුවක් නෙමෙයි ද?
    Avidyawa nethi karanne kohomada.avidyawa tibba ekak wenawane.avidyawa kiyanne hithe athi wetcha ekak.mukth athi wennewarh nethi wenne wath ne.tibba widiyama realize karagannawa.ara meta icon eka wage
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    තිබ්බ දෙයක් නැත්තම් , වෙනස්වෙන්න දේකුත් නෑ.. අනිත්‍යයි කියල දෙයකුත් නෑ
    Tibba deyak ne kiyanna kalin tiyenna epaye.eka wachanyawak wath kiyanna be ekata