SOPA PIPA වලට විසඳුමක්
SOPA PIPA යන නීති නිසා අපට නොමිලේ ලැබෙන Windows Operating System, එතකොට Films, TV series වැනි දේවල් නැති වෙන්න පුළුවන්.:(:( මේක දවසකින් දෙකකින් අපට බලනොපාන්න පුළුවන්. එත් කල යනකොට පොලියත් එක්කම අපට මේවාගේ ප්රතිපල විඳින්නට සිදුවේවි.:angry::angry: ඉතින් මම කල්පනා කළා මේවට...