අද තරඟය ගැන india vs srilanka

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    අද මැච් ඒක අපි පැරදුනා. ඕව ඔහොම තමයි. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්.

    එත් අපි බලමු දල ලකුණු ගැනීමේ වේගය.

    Australia +0.553
    Srilanka +0.162
    India -0.593

    බලන්න Net Run Rate එක දිහා. අපි ඊළඟ මැච් ඒක පැරදුනත් අපි තාමත් ඉදිරියෙන් නේද?

    අපි ඒ ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මැච් එක විකුණුවේ මාලිංග සහ මහේල දෙන්නා එකට එකතු වෙලයි. මෙන්න සාක්ෂි..

    1. මාලිංගට දිගට හරහට ගහන්න ගහන්න ඔහුට දිගටම පන්දු යවන්න දුන්නා..ඔහුගේ ඕවර 7 යි පන්දු හතරට ලකුණු 96 ක් දුන්නා..

    2. හොදටම පන්දු යවපු හේරත් ට දුන්නේ ඕවර හතරයි..ඕවර හතරටම ඔහු දුන්නේ ලකුණු 20 යි…ඔහු හොදට පන්දු යවන බව දැකපු මහේල ඉක්මනින් ඔහුව පන්දු යැවීමෙන්
    නවතා ඒ වෙනුවට දිගටම මාලිංගට දුන්නා ඔවුන් දෙදෙනාගේ ප්ලෑන් එක ක්රියාත්ම කරවන්න..

    3. අනික් අතට හොදට පන්දු යවමින් ෂෙවාග් දාවගත්ත මහරූෆ්ට දුන්නෙත් පන්දු වාර තුනයි
     
    Last edited:

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    In the event of teams finishing on equal points, the right to play in the final match or series will be determined as follows:

    The team with the most number of wins
    If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
    If still equal, the team with the highest number of bonus points
    If still equal, the team with the highest net run rate

    :( :( :( :( :(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකා ඉන්දීය කලින් මැච් එකේ දෝනිගේ රනාවුට් එක. ලාස්ට් ඕවර එකේ ඌ දන්නේ ඔෆ්ස්ටම් එකෙන් ගොඩක් එලියට. ඇයි IPL එකේ යෝකර් විදින එකාට මේ මච්වල බැරි. බලන්න පහුගිය මැචස් වල සෙල්ලම් කරපු විදිහ. අනික මෑන්ගේ මුනේ ලොකු අවුලක් දැක්කා හරියට සංගා වර්ල්ඩ් කප් එකේ හිටියවගේ. මුන්ට ලංකාවට සෙල්ලම් කරනවට වැඩ IPL එකට සෙල්ලම් කරන එක වටිනවා. මාලිංග ලංකාව ගැන උනන්දු නැහැ. ඊට වඩා IPL වටිනවා. කමක් නැහැ මැචස් වලින් හම්බවෙන සල්ලිත් අපි කට්ටිය කෙලිනකොට අපේ ප්ලයර්සලා නිකන් සෙල්ලම් කරන නැහැ. මොකටද? එනිසා මේවට මහා උන්දැලත් වගකියන්න ඕනි. ඇත්තටම රට නැත්තටම නැතිවෙලා තියෙන්නේ. ඉතින් ප්ලයර්ස්ලා විතරක්…………?
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    මැච් එක විකුණුවේ මාලිංග සහ මහේල දෙන්නා එකට එකතු වෙලයි. මෙන්න සාක්ෂි..
    1. මාලිංගට දිගට හරහට ගහන්න ගහන්න ඔහුට දිගටම පන්දු යවන්න දුන්නා..ඔහුගේ ඕවර 7 යි පන්දු හතරට ලකුණු 96 ක් දුන්නා..
    2. හොදටම පන්දු යවපු හේරත් ට දුන්නේ ඕවර හතරයි..ඕවර හතරටම ඔහු දුන්නේ ලකුණු 20 යි…ඔහු හොදට පන්දු යවන බව දැකපු මහේල ඉක්මනින් ඔහුව පන්දු යැවීමෙන් නවතා ඒ වෙනුවට දිගටම මාලිංගට දුන්නා ඔවුන් දෙදෙනාගේ ප්ලෑන් එක ක්රියාත්ම කරවන්න..
    3. අනික් අතට හොදට පන්දු යවමින් ෂෙවාග් දාවගත්ත මහරූෆ්ට දුන්නෙත් පන්දු වාර තුනයි…මහේල එක්කෝ අන්තිම අසාර්ථක නායකයෙක්..නොමැති නම් ඔහු මාලිංග සමග එකතු වී අද තරගයත් වික්කා..

    හික්ස්.යකෝ මහරූෆ් ඉන්ජර්ඩ්.හේරත් හොදට බෝල් කරපු එකනම් ඇත්ත.ඒත් බලපන් ඌව අයින් කරේ පවර්ප්ලේ ඕවර්ස් වල.නෝමලි පවර්ප්ලේ ඕවර්ස් බෝල් කරන්නේ වේග පන්දු යවන්නන්.
    ඒ නිසයි ඌව අයින් කරන්න උනේ :( මහරූෆ් තුවාල උනෙත් අපේ අවාසනාවකට :( එහෙම තමයි බන් ක්‍රිකට් කියන්නේ.ලක් එකත් තියෙන්න ඕනේ දිනන්න :)
    මහෙල සාර්තකද අසාර්තකද කියලනම් මේ මැච් 7ම බලපු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් :P

    මාලින්ග ඉංදියාවට විරුද්දව සෙල්ලම් කරන විදියනම් ඕන කෙනෙක්ට සැක හිතෙනව.ඒත් බන් උන් අයි.පි.එල් වලට මෙච්චර වියදම් කරන්නේ ඉන්දියන් බැට්ස්මන්ලව ගොඩ දාන්නනේ.මාලින්ගය එහේ ගිහින් ගිහින් උන්ට හොදට පුරුදුයි.මමනම් කොහෙත්ම කියන්නේ නෑ පාවදුන්න කියල :(
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මැච් එක විකුණුවේ මාලිංග සහ මහේල දෙන්නා එකට එකතු වෙලයි. මෙන්න සාක්ෂි..
    1. මාලිංගට දිගට හරහට ගහන්න ගහන්න ඔහුට දිගටම පන්දු යවන්න දුන්නා..ඔහුගේ ඕවර 7 යි පන්දු හතරට ලකුණු 96 ක් දුන්නා..
    2. හොදටම පන්දු යවපු හේරත් ට දුන්නේ ඕවර හතරයි..ඕවර හතරටම ඔහු දුන්නේ ලකුණු 20 යි…ඔහු හොදට පන්දු යවන බව දැකපු මහේල ඉක්මනින් ඔහුව පන්දු යැවීමෙන් නවතා ඒ වෙනුවට දිගටම මාලිංගට දුන්නා ඔවුන් දෙදෙනාගේ ප්ලෑන් එක ක්රියාත්ම කරවන්න..
    3. අනික් අතට හොදට පන්දු යවමින් ෂෙවාග් දාවගත්ත මහරූෆ්ට දුන්නෙත් පන්දු වාර තුනයි…මහේල එක්කෝ අන්තිම අසාර්ථක නායකයෙක්..නොමැති නම් ඔහු මාලිංග සමග එකතු වී අද තරගයත් වික්කා..

    aiy api indiawatama paradinne?????????????????????????????

    කෝලි අද තෙල් කුඹියෙක් වගේ සෙල්ලම් කලේ. මොකද ඒ ගොල්ලොන්ට කොහොම හරි ඕන වුනා දිනන්න විතරක් නෙවෙයි බෝනස් පොයින්ට් එකත් ගන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හික්ස්.යකෝ මහරූෆ් ඉන්ජර්ඩ්.හේරත් හොදට බෝල් කරපු එකනම් ඇත්ත.ඒත් බලපන් ඌව අයින් කරේ පවර්ප්ලේ ඕවර්ස් වල.නෝමලි පවර්ප්ලේ ඕවර්ස් බෝල් කරන්නේ වේග පන්දු යවන්නන්.
    ඒ නිසයි ඌව අයින් කරන්න උනේ :( මහරූෆ් තුවාල උනෙත් අපේ අවාසනාවකට :( එහෙම තමයි බන් ක්‍රිකට් කියන්නේ.ලක් එකත් තියෙන්න ඕනේ දිනන්න :)
    මහෙල සාර්තකද අසාර්තකද කියලනම් මේ මැච් 7ම බලපු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් :P

    :lol::lol:apita dinanna luck eka naththe indiyawata witharada bro?:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කෝලි අද තෙල් කුඹියෙක් වගේ සෙල්ලම් කලේ. මොකද ඒ ගොල්ලොන්ට කොහොම හරි ඕන වුනා දිනන්න විතරක් නෙවෙයි බෝනස් පොයින්ට් එකත් ගන්න.

    ethakota WC FINAL eka?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    The team with the most number of wins

    Even If we loose to Australia. We are equal with india.

    If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins

    we have won 2 matches against Australia and lost 1 match.

    We have won 1 match against India, lost 2 matches against them.

    India have won one match against Australia and lost 3 matches against them. India have won two matches against us and lost only 1.

    If still equal, the team with the highest number of bonus points

    India and Srilanka are equal in bonus points

    If still equal, the team with the highest net run rate

    This is the point. We should not loose to Australia badly. We are still ahead of India in Run rate
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලංකා ඉන්දීය කලින් මැච් එකේ දෝනිගේ රනාවුට් එක. ලාස්ට් ඕවර එකේ ඌ දන්නේ ඔෆ්ස්ටම් එකෙන් ගොඩක් එලියට. ඇයි IPL එකේ යෝකර් විදින එකාට මේ මච්වල බැරි. බලන්න පහුගිය මැචස් වල සෙල්ලම් කරපු විදිහ. අනික මෑන්ගේ මුනේ ලොකු අවුලක් දැක්කා හරියට සංගා වර්ල්ඩ් කප් එකේ හිටියවගේ. මුන්ට ලංකාවට සෙල්ලම් කරනවට වැඩ IPL එකට සෙල්ලම් කරන එක වටිනවා. මාලිංග ලංකාව ගැන උනන්දු නැහැ. ඊට වඩා IPL වටිනවා. කමක් නැහැ මැචස් වලින් හම්බවෙන සල්ලිත් අපි කට්ටිය කෙලිනකොට අපේ ප්ලයර්සලා නිකන් සෙල්ලම් කරන නැහැ. මොකටද? එනිසා මේවට මහා උන්දැලත් වගකියන්න ඕනි. ඇත්තටම රට නැත්තටම නැතිවෙලා තියෙන්නේ. ඉතින් ප්ලයර්ස්ලා විතරක්…………?

    kohomada ube kudu dumindage business 1ka? crude oil price nisa kudu milat wadi karalada?

    malinga eda e yorker athin damme dhoni wicket 1 kelin ena yorker 1ta ready wela hitapu nisa.
    ada malingat wadune u hodta ball kare nati nisa. balpan zaheer khanuth ada up set 1 hitiye. malingata ugecareer 1ma upsetwechcha dawasa ada. u world cup final eke wicket 2k gatha ara musala mahindaya gihin iddith. mahindaya hitiye nathnam u eda wicket 10ma gannawa

    kudu business karagena hitapan kudu duminda ekka nodanna dewal kiyawane natuwa:D;):D
     
    mona dumindayekda ?mole amaruwak thiyenawanam behethak ganin.mama kiyanne match eka gana.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy

    If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins

    we have won 2 matches against Australia and lost 1 match.

    We have won 1 match against India, lost 2 matches against them.

    India have won one match against Australia and lost 3 matches against them. India have won two matches against us and lost only 1.

    mchn meka thami apita case eka wenne:sorry::sorry::sorry:
    meka mchn compare wenne SL and India athare.
    ehema unoth api eliye:no::no::no: