හැමෝම දන්න විදිහට සිරීපාදෙ යන්න පාරවල් 6ක් තියෙනවානේ.
හැබැයි ගොඩක් අය දන්නේ පාරවල් තුනක් විතරයි.
ඒත් තවත් ප්‍රධාන නොවන තවත් පාරවල් තුනක් තියෙනවා.
මේ පාර අපි ගියේ .තවත් අප්‍රධාන පාරකින්. ඒ තමයි දෙහෙන කන්ද හපුගස්තැන් මාර්ගය.
සමහරු මේකට මුක්වත්ත පාර කියලත් කියනවා.
මේ පාර හපුගස්තැන්න...