උඹට කැම්පස් එකෙන් ඔෆර් එකක් තියෙනවානම් ඔය එක එකා පස්සේ ගිහිල්ලා සල්ලි පූජකරන්න එපා. ඔෆර් එක ගන්න තමා අමාරු,
උඹට කරන්න තියෙන්නේ මෙච්චරයි.
කැනඩා ඉමිග්රේශන් සයිට් එකට ගිහිල්ලා Study Visa එකට ඔන කරන ඩොකියුමන්ට් ටික ඩවුන්ලොඩ් කරගනින්.....
ඒකේ තියෙනවා පැහැදිලිවම පුරවන විදිහයි ඔන කරන දේවල් ටිකයි...