අවුරෝරා පේනවා.... ඒත් අපි යන්න ඔන කිලෝමීටම 100ක් විතර ඈතට.... මොකද සිටි එකේ ලයිට් එක්ක අපි ඉන්න හරියට පේන්නේ නෑ.... අනික අවුරෝා ෆොටෝ ගන්නවා කියන්නේ පට්ටම ගේමක්... මොකද කරුවල නිසා ෆෝකස් කරන්න අමාරුයි. දවල් වෙලාවක ගිහිල්ලා කැමරාව ෆෝකස් කරලා සෙට් කරගෙන ඉන්න ඔන..... සමහර දාට පේන්නේ පාන්දර 2,3ට විතර...