පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?

    :yes::yes::yes::yes::yes:

    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1350
    6. පිටු 120 කොටුරුල් පොත් 700
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 72

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්

    bump
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    6Mv7wBl.png
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    6Mv7wBl.png

    ගොඩක් ස්තුතියි... එලකිරි සමාජයට. අපිට මෙ වගෙ බුක් ඩොනෙශන් එකක් කරන්න පුලුවන් වෙන්නෙ මුලු එලකිරියම අපිත් එක්ක එකා වගෙ ඉදගෙන උපකාර කරන නිසා.

    සාතන් ගෙ අදහසකට පටන් ගත්ත මෙ වැඩෙ දැන් 5 වෙනි වතාවටත් ක්‍රියාත්මක වෙන්න සියලු දෙ සම්පාදනය වෙමින් තිබෙනවා.
    බුක් ඩොනෙශන් එක නිසා පට්ටම පට්ට එලකිරි වගෙ යහලුවො සෙට් එකක් අපිට අදුන ගන්න ලැබුනා.

    අපිත් එක්ක බුක් ඩොනෙශන් එකට උපකාර කල සහ සහභාගි වු සියලු දෙනාවමත්, ඇඩ්මින් අයියාවත් මතක් කරනවා. බුක් ඩොනෙශන් එකක් කරනකොට සැහෙන වැඩ කොටසක් කරන්න තියනවා. එකට තමන්ගෙ කාලය කැප කරමින්, එදිනෙදා වැඩ පාඩු කරමින්, නිවාඩු දමමින් මෙ සදහා උපකාර කල බුක් ඩොනෙශන් කන්ඩායම ප්‍රදාන අනෙක් සියලු මිතුරන් මෙ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.

    එලකිරි අවොර්ඩ්ස් සන්විදායක මන්ඩලය, GT අයියා වගෙම විනිසුරුතුමන්ලවත් මතක් කරන්නවා ආදරෙන්.

    එලකිරි.කොම් සැමදා අපි ඔබ ලගයි...............................
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :yes::yes::yes::yes::yes:

    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1350
    6. පිටු 120 කොටුරුල් පොත් 700
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 72

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    :)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    6Mv7wBl.png

    ගොඩක් ස්තුතියි... එලකිරි සමාජයට. අපිට මෙ වගෙ බුක් ඩොනෙශන් එකක් කරන්න පුලුවන් වෙන්නෙ මුලු එලකිරියම අපිත් එක්ක එකා වගෙ ඉදගෙන උපකාර කරන නිසා.

    සාතන් ගෙ අදහසකට පටන් ගත්ත මෙ වැඩෙ දැන් 5 වෙනි වතාවටත් ක්‍රියාත්මක වෙන්න සියලු දෙ සම්පාදනය වෙමින් තිබෙනවා.
    බුක් ඩොනෙශන් එක නිසා පට්ටම පට්ට එලකිරි වගෙ යහලුවො සෙට් එකක් අපිට අදුන ගන්න ලැබුනා.

    අපිත් එක්ක බුක් ඩොනෙශන් එකට උපකාර කල සහ සහභාගි වු සියලු දෙනාවමත්, ඇඩ්මින් අයියාවත් මතක් කරනවා. බුක් ඩොනෙශන් එකක් කරනකොට සැහෙන වැඩ කොටසක් කරන්න තියනවා. එකට තමන්ගෙ කාලය කැප කරමින්, එදිනෙදා වැඩ පාඩු කරමින්, නිවාඩු දමමින් මෙ සදහා උපකාර කල බුක් ඩොනෙශන් කන්ඩායම ප්‍රදාන අනෙක් සියලු මිතුරන් මෙ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.

    එලකිරි අවොර්ඩ්ස් සන්විදායක මන්ඩලය, GT අයියා වගෙම විනිසුරුතුමන්ලවත් මතක් කරන්නවා ආදරෙන්.

    එලකිරි.කොම් සැමදා අපි ඔබ ලගයි...............................
    Congratulations