යා යා. එක කෙල්ලෙක් හිටිය අඳුරන. ඕපෙන් යුනි ගියේ. ඒකෙ අල සෙට් එකට මේකි යන්නෙ නැතුව rag වෙන සෙට් එකෙමයි හිටියෙ. Rag දෙන්නෙ කොල්ලොන්ගේ උකුලේ වාඩිවෙන්න වගේ ඒව, සහෝදරතවේ බලන්න. දන්නෙ නැති උන්ට කියන්නෙ, එදාට කොල්ලොන්ට ජෝක්කු තහනම් 😁.
අල නොවෙන්න හේතුව ඇහුවහම, " උන්ගෙ කිසි ෆන් එකක් නෑ අප්ප" කියපි. පස්ට...