Birth place එක දිගටම එකම තියෙන්න ඕන. පාස්පෝට් සහ හැම අටමගුලටම ඕන වෙනව.
පිට රටක පදිංචි වෙනවනම් ලංකාවේ හිටපු තැන් වල details සහ ප්රූෆ් තියාගන්න ස්කෑන් කරල. සැලරි ස්ලිප්, ප්රූෆ් ඔෆ් residence වගේ දේවල්. ලංකාවේ වැඩකරපු තැන් වල immediate ලොක්කො එක්ක දිගටම contact තියාගන්න. ඕව පස්සෙ ඕන වෙනව reference...