අත්දැකීම් ආශ්රයෙන් නුවර පැත්තෙ කොල්ලො දකුණු පළාතේ කෙල්ලො බඳින එක එච්චර හරියන්නෙ නෑ. හැබැයි දකුණු පළාතේ කොල්ලො නුවර කෙල්ලො බැඳපුව මං දන්න ඔක්කොම වගේ ඉතා හොඳට ඉන්නව. සුදු කෙල්ලො කළු ඒවට ආසයිනේ කොහෙත් 😄.
මෙතන හරියට බැලුවොත් හැම පළාත් වලම හොඳ ෆැමිලි රූට්ස් තියන පවුල් ඉන්නව. ඕකට ඉගැනීම එකතු වුනහම...