[SIZE="5"]මචන්ලා මට මතක කාලෙක ඉදන් මට Depression(විෂාදය) and Attention-Deficit Disorder(ADD) තියෙනවා:(:(.ඒක නිසා මට හේතුවක් නෑතුව දුක හිතෑන ගතියත්,මස්පිඩු රිදෙන ගතියත්,මතකය අඩු ගතියත්,අදහස් ගලාගෙන එන වේගය වෑඩි බවත්,අවධානය එක තෑනක රදවා ගන්න ඉතා අපහසු බවත් තියෙනව:no::no:.මම මේකට අවුරුදු 3ක් තිස්සෙ...