ඉතින් මචන්ස්ලා... මෙච්චර කල් එලකිරියෙ පෝස්ට්ස් කියව කියව ඉන්දල අද තමයි කොල්ලගෙ පලවෙනි නූල දාන්නෙ(දෑන් ඉතින් අහන්න එපා අවුරුදු 4ක් පොල් ගෑවද කියල
)
)අපි කවුරුත් movies බලන්න ආසයි
.ඒත් කලාතුරකින් movie 1ක් බලන කෙනෙක් උනත් ආසයි ඈත්ත කතාවක් ඈසුරෙන් නිර්මානය කල movie එකක් බලන්න.එත් ඒ වගේ ඈත්ත කතාවකින් නිර්මානය කල එකක් බලද්දි අපේ හිතට ගොඩාක් ප්‍රශ්න එනව
.ඒ,ඈත්ත කතාවක් කිව්වට මේකේ පෙන්නන ඔක්කොම ඈත්තද? නෑත්නම් ඒ ටික විතරක් වෙනම හෑදුව සීන් එකක්ද? වගේ ප්‍රශ්න.අනිත් එක,movie එකේ ඉන්න නලුවෝ නිරුපනය කරන චරිතයෙ ඈත්ත පුද්ගලයගෙ රූපයක් movie එකේ end එකේ දෑම්මේ නෑත්නම් අපිට දකින්න නෑති එක
.මේ වගෙ ප්‍රශ්න ආවහම සමහර අය නම් ගූගල් පිහිට පතනව.ගොඩක් අය නම් කරන්නෙ "ඕන මගුලක්" කියල කම්මෑලි කමට නිකන් ඉන්නව
.
මම දෑන් මේ දෙන්න යන්නෙ මට ලගදි හම්බ් වුන සයිට් එකක්
.මේකෙ මම ඉස්සෙල්ල කියුව හෑම ප්‍රශ්නෙටම විසදුම් තියෙනව
.ඔයාට තියෙන්නෙ ඔයාට ඕන movie එක තෝරල දෙන්න විතරයි.එතකොට වෑටෙයි movie එක සම්බන්දව තියෙන ගෑටලු සහ ඒවාට පිලිතුරු.ඊට අමතරව ඒ පේජ් එකේම movie එකේ රගපාල පෙන්නපු සීන් එක ඈත්තටම උන හෑටි රෙකෝඩ් වෙලා තියෙනව නම් ඒවෑ විඩියෝසුත් පල්ලෙහා තියෙනව
.තව,පේජ් එකේ උඩම movie එකේ රගපාපු නලුවාගෙත් ඊට එහා පෑත්තෙ ඒ චරිතයේ ඈත්ත පුද්ගලයාගෙත් විස්තර හා ෆොටො 1ක් තියෙනව.
මේ සයිට් එකේ මේ ඔක්කොටම අමතරව movies Based on Books ඒවත් තියෙනව
.එහෙනම් මෙන්න ලින්ක් එක
http://www.chasingthefrog.com/reelfaces/reel_faces.php
හොද නම් සෑලකුවට කමක් නෑ

.ඒත් කලාතුරකින් movie 1ක් බලන කෙනෙක් උනත් ආසයි ඈත්ත කතාවක් ඈසුරෙන් නිර්මානය කල movie එකක් බලන්න.එත් ඒ වගේ ඈත්ත කතාවකින් නිර්මානය කල එකක් බලද්දි අපේ හිතට ගොඩාක් ප්‍රශ්න එනව
.ඒ,ඈත්ත කතාවක් කිව්වට මේකේ පෙන්නන ඔක්කොම ඈත්තද? නෑත්නම් ඒ ටික විතරක් වෙනම හෑදුව සීන් එකක්ද? වගේ ප්‍රශ්න.අනිත් එක,movie එකේ ඉන්න නලුවෝ නිරුපනය කරන චරිතයෙ ඈත්ත පුද්ගලයගෙ රූපයක් movie එකේ end එකේ දෑම්මේ නෑත්නම් අපිට දකින්න නෑති එක
.මේ වගෙ ප්‍රශ්න ආවහම සමහර අය නම් ගූගල් පිහිට පතනව.ගොඩක් අය නම් කරන්නෙ "ඕන මගුලක්" කියල කම්මෑලි කමට නිකන් ඉන්නව
.මම දෑන් මේ දෙන්න යන්නෙ මට ලගදි හම්බ් වුන සයිට් එකක්
.මේකෙ මම ඉස්සෙල්ල කියුව හෑම ප්‍රශ්නෙටම විසදුම් තියෙනව
.ඔයාට තියෙන්නෙ ඔයාට ඕන movie එක තෝරල දෙන්න විතරයි.එතකොට වෑටෙයි movie එක සම්බන්දව තියෙන ගෑටලු සහ ඒවාට පිලිතුරු.ඊට අමතරව ඒ පේජ් එකේම movie එකේ රගපාල පෙන්නපු සීන් එක ඈත්තටම උන හෑටි රෙකෝඩ් වෙලා තියෙනව නම් ඒවෑ විඩියෝසුත් පල්ලෙහා තියෙනව
.තව,පේජ් එකේ උඩම movie එකේ රගපාපු නලුවාගෙත් ඊට එහා පෑත්තෙ ඒ චරිතයේ ඈත්ත පුද්ගලයාගෙත් විස්තර හා ෆොටො 1ක් තියෙනව.මේ සයිට් එකේ මේ ඔක්කොටම අමතරව movies Based on Books ඒවත් තියෙනව
.එහෙනම් මෙන්න ලින්ක් එකhttp://www.chasingthefrog.com/reelfaces/reel_faces.php
හොද නම් සෑලකුවට කමක් නෑ

p.s-true story එකක් බලනව නම් Zodiac බලන්න.අන්න ෆිල්ම්.ඈන්ඩෙනව තනි එහෙට.ඒකෙ ඉන්න මිනි මරන ඩයල් එක 1960 ගනන් වලදි ඒ කාලෙ වෙඩසටහනකට කතා කරනව 4න් එකෙන්.ඌ ඈත්තටම කතා කරන විඩියෝ එකත් තියෙනව 