විදුලිබල මණ්ඩලයේ රැකියා

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ගම් වල තමයි ලේසිම බන්.. twn වල බිල් කඩනව කියන්නෙ පිස්සු වැඩක්.. ගොඩක් ගෙවල් වල දවල්ට මිනිස්සු නෑ, තව ගෙවල් වල බල්ලො ඉන්නව.. ගෙවල් ලග උනාට ලේසි නෑ..

    ගම් වලනම් බිල් කඩන එවුන් bike එකෙන්ම meter board එක ලගටම යනව.. ගම් වල තාප්ප ගේට්ටු එහෙම ලොකුවට නැහැනෙ මච.. පැය 4 න් වගේ දවසෙ වැඩ ඉවරයි..

    ඔව් . මැශින් එකෙන් එන්ටර් කරනවා නම් 2 hr yanne...
    ගම් වල නිදහස්.. මිනිස්සුත් හොදයි
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    urban area eke laga gewal tikak set wenne. gameh dura gewal nam ekata pravahana deemana, dushkara deemana gewanawa. godak dura nam gewal kihipayayi set wenne. OT gewanawa. dawal 12 wenakan thamai work. electricity horen ganna un allala dunnoth mandaleta gewana ganen 30% porata denawa. laksa 10k padu una kivvoth laksa 3k hamba wenawa.

    ඒරියා ඔෆිස් එකේ ඉදන් තමන්ගේ ෆීල්ඩ් එක තියෙන්නේ 5km වලට වඩා දුරින් නම් එයාලට හම්බෙනවා මං දන්න තරමින් නම්..
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    SN4 Level ...
    අවුරුද්දක් යනකන් 1560/= දවසට... ඊලගට 45800 .. ඒ ලෙවල් එකේ 55800/=ක් වගේ යන්න පුලුවන් ...
    දවසට බිල් 73යි මේ සතියේ ආපු සර්කියුල එකෙන්..74 ඉදන් OT..
    අවුරුද්දක් යනකන් නිවාඩු නෑ.. පස්සේ 21ක් තියනවා.. මෙඩිකල් ටික ගත්තේ නැතිනම් 13 වෙනි පඩියට පඩියක් හම්වෙනවා..
    ආර්ටිෆයිසර් වෙනකන් යන්න පුලුවන්.. ඩිග්‍රී එකක් තියනවානම් ES ලියන්න පුලුවන්.. අපේ නම් OT එක්ක කට්ටිය 1 පන්නලා ගන්නවා සැලරි


    OT 80 hrs newida readerlata. . Limit nadda..
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    mage yaluwek innawa bill liyana u ude 7 weddi yanawa aith ude 9 weddi gedara uta gedara awith tawa job akak karanna puluwan:lol::lol::lol:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    urban area eke laga gewal tikak set wenne. gameh dura gewal nam ekata pravahana deemana, dushkara deemana gewanawa. godak dura nam gewal kihipayayi set wenne. OT gewanawa. dawal 12 wenakan thamai work. electricity horen ganna un allala dunnoth mandaleta gewana ganen 30% porata denawa. laksa 10k padu una kivvoth laksa 3k hamba wenawa.

    30% දෙන එකනම් බොරු.. කව්ද කිව්වේ..