1. sudui.usai

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    නියමයි... එල බන් එල...
  2. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අම්ම පල්ල වැදුණි බූට් එකක්..ශිට්.. වැඩිය මොකුත් කියන්න බෑ..සොහොනා අපේ ගෙවල් ගාව..ඕකා අපේ අම්මට කිව්වොත් ඔක්කොම ඉවරයි..ඔන්න මන් දොයි බන්.. ජීඑන් ටීසී බීඑස් එස්ඩී සීඑන් බන්ස්ලා
  3. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හපොයි..තොපි නිදි නැද්ද...හිකිස්..ම්ම්ම්ම්ම්ම්
  4. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පාට දේදුනු සේදිලා.. ඈත කදු යායේ.. සීත රෑ සද පීදිලා.. නීල තරු යායේ ..
  5. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සොවින් බර නුවන් විදාලා.. තැවුල් පැවසුවා හඩාලා.. යොවුන් ආදරේ අපේ .. ගියේ ඇයි මෙසේ බිදීලා..
  6. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පුර පෝය හදට පෙමින් බැදුන තාරකා ලදුන්.. ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වලාවේ.. ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්
  7. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පියුම් නීල විල උපන් ලියේ.. අහන්කාර ඔබේ යොවුන් වියේ.. නෙතු කැලුම් වැදී.. මගේ හිත දුකින් රිදේ.. සිදන්ගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්..
  8. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Ammoh .... Man Bayaa Unaa.... HikZ...
  9. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    mathanlaaa....... 10.0.14295.1000. Kiyala update ekk ynwane bn mage eke dan
  10. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Sahola...164 dammane man..sinhala keyboard eka danna yanne danui.. advisor da gaththa..but error ekk enawa...164ta passe wena mokuth awe na nedaa ahhh....
  11. sudui.usai

    EK සෙට් එක

    මම මාරවිල..
  12. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔබේ සිනා ලග... නෙත නැවතුන දා... ඔබේ කතා ලග... සිත නැවතුන දා... ප්‍රේමය හැදින්නෙමී... මේ ලෝ තලයේ...
  13. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල අකිල බ්‍රොහ්..ගුඩ් මෝල් හැමෝටම..
  14. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේකෙන් ඉල්ලන්නේ ෆුල් අප්ඩේට් එකක්ද ?
  15. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සින්හල හදා ගන්නේ කොහොමද සහෝ කී බෝර්ඩ් එකේ..10 එකට ආපු අලුත් ඇප් මොනාද සහෝ
  16. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Kellage fb notification...hikz
  17. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ස්මූත් කියන්නේ...පහර බන්ස්... Browser , music player , store ගොඩක් වෙනස් වෙලා...අනිත් ඒවා බලාගෙන යනවා තාම..
  18. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Im BaCk ! Me tika penna daanna kawruhari plzz http://imgur.com/kX3EFUW http://imgur.com/66LZ8r9 http://imgur.com/Teu36An http://imgur.com/6vV4z2W
  19. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Mata awe...10586.107 bn..aye update karannada ?
  20. sudui.usai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Antimata apu build eka mokkda sahoooo....?

    No contents