windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ade machanla ara windows phone wala thibuna word flow keyboard eka iPhone walata dunna kiyala news ekak dakka mn. e unata ehema keyboard ekak windows phone walata nane bn

    shape-writing-keyboard_InvariantCulture_Default.gif

    මේකනේ බං..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොයි මේ වින්ඩෝස් කුකුල්ලු..

    කෑල්ලගේ ගෙදර අලුතෙන් කෑල්ලක් හදලා ඒකේ අද වහල ගැහුවා.
    ඒ වැඩ වලට ගියා ඩෝ .
    උදේ ඉදන් එහෙ වැඩ.
    මාර ඩල්.
    ඒත් ඉතින් උබලව බලන්න ආවා මම නිදාගන්න කලින්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20067038 said:


    cortana ගැන පොඩි වීඩියෝ එකක් හැදුවා බන් පට්ටයි මේක නම් :D

    මැක්සා විඩියෝ එක නම්.
    කෝර්ටානා එක්ක මාර ආතල් ගන්න පුලුවන්.
    සින්ග් මී අ සෝන්ග්,ටෙල් මී අ ජෝක් කියලා බලපන්කෝ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ පාර්ට් 2 එකක් ඉක්මනට පටන් ගන්න කියලා ඇඩ්මින් කිව්වා.
    උබලගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරපන්.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැක්සා විඩියෝ එක නම්.
    කෝර්ටානා එක්ක මාර ආතල් ගන්න පුලුවන්.
    සින්ග් මී අ සෝන්ග්,ටෙල් මී අ ජෝක් කියලා බලපන්කෝ.


    කරලා බලන්න ඕනේ බන් පොඩ්ඩක් සෙම මේ ටිකේ gn බන් :D
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    පියුම් නීල විල උපන් ලියේ..
    අහන්කාර ඔබේ යොවුන් වියේ..
    නෙතු කැලුම් වැදී..
    මගේ හිත දුකින් රිදේ..
    සිදන්ගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී..
    වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්..​
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    පුර පෝය හදට පෙමින් බැදුන තාරකා ලදුන්..
    ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වලාවේ..
    ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්​
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සොවින් බර නුවන් විදාලා..
    තැවුල් පැවසුවා හඩාලා..
    යොවුන් ආදරේ අපේ ..
    ගියේ ඇයි මෙසේ බිදීලා..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුර පෝය හදට පෙමින් බැදුන තාරකා ලදුන්..
    ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වලාවේ..
    ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්​

    මැක්සා සින්දුව මේක නම්.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    තොට අලුත් කෙල්ලෙක් සෙට් උනාද?

    අම්ම පල්ල වැදුණි බූට් එකක්..ශිට්.. වැඩිය මොකුත් කියන්න බෑ..සොහොනා අපේ ගෙවල් ගාව..ඕකා අපේ අම්මට කිව්වොත් ඔක්කොම ඉවරයි..ඔන්න මන් දොයි බන්.. ජීඑන් ටීසී බීඑස් එස්ඩී සීඑන් බන්ස්ලා
     
    Status
    Not open for further replies.