වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙලවකට හිතෙන්නේ නැද්ද මුන්ගේ ජිවිත නිස්කලංකයි කියල. එදා වේල හොයාගෙන කනවා , ඕන දේවල් තමුන්ම වගා කරගන්නවා. ඉතුරු කරන්න කියල මැරෙන්න හදන්නේ නෑ. උදේ ඉඳන් හවස් වෙනකන් සල්ලි පස්සේ දුවන්නේ නෑ. අපිට upset වගේ පෙනුනනට මුන් හෙන සන්තෝසෙන් වෙන්න ඇති බන් ඉන්නේ මොකද සරල ජිවිතයක් නේ. +9

    සරල ජීවිතේ සතුට වැඩී. මට නන් පේන විදියට මෙයාලගෙ හොදම මීටර් වැඩේ තමයි 8,9 පන්තියට වෙනකන් විතරක් උගන්නන එක. මිනිස්සු අති පන්ඩිත උනාමත් අනික් උන්ට වාතයක් නේ. වටින ත්‍රෙඩ් එකක්. තෑන්ක් යූ මචන්
    මට හිතුණු දේවල් මුන් දෙන්නා කියා ඇති නිසා මොකවත් නොකියාම රෙපකින් දමා ගසමි.....:cool:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මටත් මේ විච්චූරණ වහංගත් පස්සේ ගිහින් දැන් එපා වෙලා තියෙන්නේ....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    නිස්කලංක ආමිෂ් ගම්මානෙක තියන පළා පාට ලස්සන, අහස හූරන මේ නගරවල තියනවද? තිරිඟු යායවල් උඩින් හමන පිරිසිදු හුළඟ, නගර හරහා හමන ගිනි හුලං වගේ අපේ හුස්ම හිර කරනවද කවදාවත්? ගම්මානේ මැදින් ගලන පලිඟු වගේ පැහැදිළි දිය පාර, ගඟක් වෙලා මහ නගර පහු කරගෙන යද්දී ඒ පලිඟු පාටට මොනවද වෙන්නේ?

    :(:(:(
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    හුග කාලෙකට පස්සෙ දාපු හොද පෝස්ට් එකක්, එල මචො......... :rofl::yes::love:;)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    දේව පුත්‍රයානන්ගේ මාර්ගය අලුත් ආකාරයෙන් ප්‍රොමෝට් කල දහැමි කිතුවකුවන ඔබට බලාපොරොත්තුවූ පරිදි බෞතීස්ම කරගැනීමට කවුරුන්හෝ සෙට් වේවා... දේව පුත්‍රයානන් ඔහුට ඕල් රෙඩි ආශිර්වාද කල සේක... ආමේන්.

    (කුරුස ප්‍රොමෝශන් ත්‍රෙඩ් එකට සප් එකක් වශයෙන් කිතුනුවන් විසින් ගෙවල් හදා දී, මුදල් ගෙවා,ප්‍රචාරය කල දැන්වීමකි.)


    :love:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඉතින් මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන සරල මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම් සුන්දරද කියලා මටනම් වෙලාවකට හිතෙනවා. විච්චුරණ ගැජමැටික්ස් එක්ක ජීවත් වෙන අපි මීට වඩා කොයි තරම් කෘතිමයිද? නිස්කලංක ආමිෂ් ගම්මානෙක තියන පළා පාට ලස්සන, අහස හූරන මේ නගරවල තියනවද? තිරිඟු යායවල් උඩින් හමන පිරිසිදු හුළඟ, නගර හරහා හමන ගිනි හුලං වගේ අපේ හුස්ම හිර කරනවද කවදාවත්? ගම්මානේ මැදින් ගලන පලිඟු වගේ පැහැදිළි දිය පාර, ගඟක් වෙලා මහ නගර පහු කරගෙන යද්දී ඒ පලිඟු පාටට මොනවද වෙන්නේ?
    sira bn phn laptop technology 1 nathuwa mara niskalankai wahana walin parisaraya dohanaya wennet na.sirawatama hodai.me gana thatha dawasak e gollonge pathakata giya wele story 1 kiwwa. kuhaka kama,thanhawa, kamaya, mudal passen yanne nathuwa kochara hoda athida? ela post 1 macho
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අම්මෝ.. මතක ඇති කාලෙකට කොමෙන්ට් 61 කට පස්සෙයි මට එන්න ලැබුනේ.:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    උස්සපු හැමෝටම හුගාක් ස්තුතියි.. නොදන්නා දෙයක් දැන ගත්තනම් එක ලොකු සතුටක්..
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    රෙප් දීපු නොදීපු බම්ප් කරපු හැමෝටම හුගක්ම ස්තුතියි...:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :D