මාර කට්ටක්නෙ බන් මේක
E-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...
සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන්...