දග කලාට අහිංසකයි හිත මාගේ 18+

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    දග කලාට අහිංසකයි හිත මාගේ 18+

    25994621_777434625778780_1942111218143212298_n.jpg
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    ඔය දඟයො ඔහොම්මමයි වතුරක් දැකපු ගමන් පැනලා මඩ නානවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නැ බං අවුරුදු 60 ගැනු මනුස්සයෙකුයි පිරිමි මනුස්සයෙකුයි මැරිලා තියෙන්නේ.. කොන්දා බස් එක අරන් ගිහින් තියෙන්නේ :dull:

    kariyalage pana haiyai. ahinsaka minissu thamai marenne.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බස් එකක් වේගෙන්, අපරික්ෂාකාරිව ධාවනය වෙනවනම් පලයන් උත්තෝ හෙමින් කියන්න කට හා ගට තියෙන්න ඕන...... ඔය දෙකම නැති මොළේ තියෙන එකා බස් එකෙන් බැහැල වෙනිං බස් එකක යන්න ඕන.......
    නිවන් සුව...... හා ඉක්මන් සුව......
     
    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    නැ බං අවුරුදු 60 ගැනු මනුස්සයෙකුයි පිරිමි මනුස්සයෙකුයි මැරිලා තියෙන්නේ.. කොන්දා බස් එක අරන් ගිහින් තියෙන්නේ :dull:

    wayasaka minissu thma marenne
    e minissu godak welawalata bus eke issraha yanne
    anika wena wena ledath thiyenawane

    මූසල කතා කියන්න එපා රැුකගතයුතු චරිතයක්.
    kawuda driverda

    බස් එකක් වේගෙන්, අපරික්ෂාකාරිව ධාවනය වෙනවනම් පලයන් උත්තෝ හෙමින් කියන්න කට හා ගට තියෙන්න ඕන...... ඔය දෙකම නැති මොළේ තියෙන එකා බස් එකෙන් බැහැල වෙනිං බස් එකක යන්න ඕන.......
    නිවන් සුව...... හා ඉක්මන් සුව......

    dura yana bus wala oka kiyanna ba yako
    passenger biyo tika apita gahala adala dayi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dura yana bus wala oka kiyanna ba yako
    passenger biyo tika apita gahala adala dayi
    මාතර කොළබ බස් එකක් කළුතර හරියේදී රේස් ගිහින් උත්තට කිව්වා අල්ලපිය බස් එක පොලීසියට කියලා..... මම බස් එකේ හිටපු පොඩිම එකා...... ඒලෙවල් කරන කාලේ....... මොකවුනත් බස් එකේ උන් ලෙසට සප් එක දුන්නා.... උනුත් දැන් මැරෙයි දැන් මැරෙයි කියලා බයේ ගියේ, ඒත් මම කෑගහනකන් එකෙක් කට ඇරියේ නෑ....... අරූ හිතේ අමාරුවට 20 30Kmphට යන්න ගත්තා.......බස් එකේ උන් ආතල් දුන්නා ඔන්න ඔහොම හෙමින් පළයන් කියලා පස්සේ සාමාන්‍ය වේගෙන් ආව.......:P
     
    mathara colombo 20-30 gihin keeyta yannda ban matarata
    dankale ekekwath ehema support ekak denne na
    onnam katha karala balahan dura yana bus wala oka

    dan bus race yanakota private eke inna biyo tika ctb ekata bayinwa
    ctb eke yana biyo tika private bus ekata bayinwa

    ctb vs private giyoth