මගේ සමාජගත වීම
අද පලවෙනි වතාවට අදුරන්නෙ නැති කෙල්ලෙක් එක්ක ගානට chat එකක් ගෙනිච්චා...
එයාගෙ No එක ඉල්ලගන්න බැරිවුණා. මගේ no එක දුන්නා කොහොමහරි
විශේෂ ස්තුතිය : කොට නිහාල් මහතා
- වල් වැඩ විතරක් නෙවෙයි මූ ගාව හොද tips and tricks තියේ
: මගෙ අස්සයට
: grace එකට වැඩිය තෙල් කරන්න අස්සයව හදපු toyota ජපනුන්ට
: අස්සය ගන්න උදව් කරපු හැම client කෙනෙක්ටම
#### ඔව් ඔව් මේකෙ ඉන්න කෑලි Experts ලා කියයි මට නම් පුස් බයිසකලයක් තිබ්බත් අැති කෙල්ලෙක්ක් එක්ක talk කරන්න කියලා ####
එ්ත් මට නම් මීට මාස 2, 3 කලින් Lamborghini යක් තිබ්බත් කෙල්ලෙක් talk කරන්න බැරැව හිටියෙ
So, I'm satisfied(considering I'm still 20). but Only for now. Coz still im single.STILL No reply from her. HOPE she will get in touch with me tomorrow
#confidence is the key
#kota nihal for the president

Last edited: