ඊයේ දිනයේ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් හිසට ඇතුළු වූ වෙඩි උණ්ඩ සහිතව රෝහල් ගතකල දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ජීවිත අවදානම තවමත් පහව ගොස් නැත.මීට හේතුව වන්නේ අප පෙර ලිපියේ සඳහන් කල පරිදි ඔහුගේ හිසේ උණ්ඩයක් ඉවත් කල නොහැකි පරිදි සිරව තිබීමයි.දැනට මොලය අභ්‍යන්තරයේ රුධිර වහනය පාලනය කොට හෘද ස්පන්දනය යහපත්...