Machan mawa lenek kawaa ban beheth widinna weydaaa??![]()
මොකෙක් වුනත් කමක් නැහැ............
දැන් තියන ලෙඩත් එක්ක බල බල ඉන්න එපා.............
ඩොක්ට කෙනෙක් ගාවට පලයං................

ඔක්කොමටම කලින් ලේනට බෙහෙතක් ගහපන්. නැත්නම් ඌ මැරෙයි
මමනම් දන්නේ නෑ බං. වෙදෙක් ගාවට ගියොත් හොඳයි නේ. කෝකටත් ලේනවත් අරන් පලයන්. ඌට අසාධ්‍යයිද දන්නේ නෑ උඹවා කාලා![]()

බලපන් උඹේ පිටේ ඉරි 3 ක් ඇවිත් ඇති
ඔක්කොමටම කලින් ලේනට බෙහෙතක් ගහපන්. නැත්නම් ඌ මැරෙයි
මමනම් දන්නේ නෑ බං. වෙදෙක් ගාවට ගියොත් හොඳයි නේ. කෝකටත් ලේනවත් අරන් පලයන්. ඌට අසාධ්‍යයිද දන්නේ නෑ උඹවා කාලා![]()
umba kata karanakota tin tin kiyala kiyawenawada?
අරූට ත්‍රේඩ් එක නොදා හිටිය නම් එකක් කියල නොහිතුනා නම් පුදුමයි.. 
මමත් හරියටම දන්නෙ නෑ මචන්.
මටත් ලේන්නු අල්ලන්න ගිහින් අත කාල නම් තියෙනව උන්.
ඒත් අවුලක් නෑ.
උඹ ඩොකෙක්ගෙන් අහපන් මචෝ.
දඬු ලේන්නු නම් විසයි කියල අහල තියෙනව.
අනික් උන් ගැන දන්නෙ නෑ.