1. R

    ලකුණු 3000 විකට් 10 යි

    ලකුණු 3000 විකට් 10 යි මම අද පෝස්ට්ස් 3000 ක් සම්පූර්ණ කළා.:cool::cool::cool::cool::cool::cool::cool::cool: එත් එක්කම මම අද 10 දහයක්ද ගත්තා.:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  2. R

    අද තරඟය ගැන india vs srilanka

    අද මැච් ඒක අපි පැරදුනා. ඕව ඔහොම තමයි. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. එත් අපි බලමු දල ලකුණු ගැනීමේ වේගය. Australia +0.553 Srilanka +0.162 India -0.593 බලන්න Net Run Rate එක දිහා. අපි ඊළඟ මැච් ඒක පැරදුනත් අපි තාමත් ඉදිරියෙන් නේද? අපි ඒ ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු.
  3. R

    චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

    චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ඉදරි වසර දහය තුල කැපී පෙනෙන රාජකාරියක් ඉටුකරන පිතිකරුවා බවට දිනේෂ් චන්දිමාල් පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි. ඕස්ටේ‍්‍රලියාවේ සිට විදෙස් මාධ්‍ය ඔස්සේ අදහස්...
  4. R

    දවල්ට කන්න හිතෙන්නේ නෑ

    දවල්ට කන්න හිතෙන්නේ නෑ මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්‍රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්‍රියාවක් ද? අප තුන වේලටම කෑ යුතුද?
  5. R

    ලංකා කණ්ඩායමට සුභ පතමු

    ලංකා කණ්ඩායමට සුභ පතමු ලංකාව අද ඉතා උත්සාහන්තව සහ විස්මිත ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කල ජයග්‍රණය කළා. අපි ලංකාවේ ටීම් එකට සුභ පතමු. :cool::cool::cool::cool::cool:මහේල සහ චන්දිමාල් ගේ ලකුණු 80 සහ තිසර ගේ අවශ්‍යම මොහොතේ හයේ පහර අපගේ ජයග්‍රහණයට හේතු වුනා.
  6. R

    බටහිර පැනවූ ඉරාන සම්බාධක පුස්සක් වෙයි

    බටහිර පැනවූ ඉරාන සම්බාධක පුස්සක් වෙයි තුර්කිය සහ චීනය යන රටවල් ඉතා රහසිගත ලෙස ඉරානයට ලබා දෙන බැංකු පහසුකම් හේතුවෙන් ඉරානයට බාහිර ලෝකයත් සමඟ භාණ්ඩ හා හුවමාරුවන කිසිදු අපහසුවකින් තොරව සිදුකළ හැකිවීම නිසාවෙන් බටහිර රටවල් විසින් ඉරානයට පැනවූ සම්බාධකයන් හී කිසිදු ප්‍රථිඵලයක් නැතැයි බටහිර ආරක්‍ෂක...
  7. R

    උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a

    උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a උතුරේ පවත්වාගෙන යන හමුදා කඳවුරු ඒ ප‍්‍රදේශවලින් වහාම ඉවත් කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් ඕ බ්ලේක් සහ නියෝජය රාජ්‍ය ලේකම් මාරියා ඕටේරෝ විසින් ආරක්‍ෂක...
  8. R

    SriLanka vs Australia CB Series sydney

    අද මැච් එකේ අපි ඔස්ට්‍රේලියානුවන්ව දැනට තියාගන සිටින Run Rate ඒක හොඳයි. ඒක තුනයි ගානක්. වෝනර් ව මාලිංග දවා ගත්තා. ඒක ලොකු වාසියක්. තව විකට් කිහිපයකුත් ඕනේ. අපි මේ ත්‍රෙඩ් එකේ මැච් එකේ ලකුණු පොස්ට් කරමු.
  9. R

    C + + උදව්වක්

    C++ වල #include <iostream> int main() යන codes වලින් අදහස් කරන්නේ කුමක්ද? ඇයි ඒවා අප හදන සෑම ප්‍රෝග්‍රෑම් එක කම තියෙන්නේ?
  10. R

    ශවේන්ද්‍රට එරෙහි නඩුව නිවුයෝක් උසාවියෙන&

    ශවේන්ද්‍රට එරෙහි නඩුව නිවුයෝක් උසාවියෙන& එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකාවේ කොටි හිතවාදී කිහිප දෙනෙකු විසින් ගොනු කොට තිබූ නඩුවක් නිවුයෝක් අධිකරණය විසින් ඉවත දමා තිබේ.:lol::lol::lol: යුධ සමයේ තම ඥාතීන් ඝාතනය වූ බවටත් තවත්...
  11. R

    අලූගෝසුවන් සඳහා අයදුම්පත් කැඳවේ

    අලූගෝසුවන් සඳහා අයදුම්පත් කැඳවේ පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට ලබන සතියේදී නිල වශයෙන් ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසරිස් ජනරාල් පී.ඩබ්. කොඩිප්පිලි මහතා පවසයි. ඉල්ලූම්පත් කැඳවා දැන්වීම් පල කිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ...
  12. R

    කිඹුලා පරාදයි පූවා දිනුම්

    කිඹුලා පරාදයි පූවා දිනුම් මෙන්න සිංහයෙකුයි කිඹුලෙකුයි මූනට මූණ හම්බවෙලා. එළකිරි එකේ මේ දෙගොල්ල සමාදානෙන් හිටියට කැලේදී එහෙම නෑ.:dull::dull::dull: au6eWDo1rAk
  13. R

    රුසියාව සහ චීනය නිශේධ බලය පාවිච්චි කරති

    රුසියාව සහ චීනය නිශේධ බලය පාවිච්චි කරති පසුගිය සතිය තුළ දින පහකට වැඩි කාලයක් තුළ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය තුළ සිරියාව සම්බන්ධව සාකච්ඡා වෙමින් සංශෝධනය වෙමින් ඇඳි ආ අවසාන යෝජනාව සම්මත කර ගැනීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර ඉදිරිපත් වූ අවස්ථාවේ දී රුසියාව සහ චීනය තම තමන්ගේ නිශේධ බල භාවිතා...
  14. R

    ශවේන්ද්‍ර සිල්වා UN සාම හමුදා උපදේශක මණ්‌ඩ&#35

    ශවේන්ද්‍ර සිල්වා UN සාම හමුදා උපදේශක මණ්‌ඩ&#35 මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කර තිබේ.:cool::cool::D:D පීජි, නේපාලය සහ සවුදිඅරාබිය යන රටවල් විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශන...
  15. R

    SOPA PIPA වලට විසඳුමක්

    SOPA PIPA වලට විසඳුමක් SOPA PIPA යන නීති නිසා අපට නොමිලේ ලැබෙන Windows Operating System, එතකොට Films, TV series වැනි දේවල් නැති වෙන්න පුළුවන්.:(:( මේක දවසකින් දෙකකින් අපට බලනොපාන්න පුළුවන්. එත් කල යනකොට පොලියත් එක්කම අපට මේවාගේ ප්‍රතිපල විඳින්නට සිදුවේවි.:angry::angry: ඉතින් මම කල්පනා කළා මේවට...
  16. R

    ඇමරිකාව අන්තර්ජාල පනත් හකුලාගනී

    ඇමරිකාව අන්තර්ජාල පනත් හකුලාගනී විකිපීඩියා ඔන්ලයින් ඇතුළු ලෝක ප්‍රකට වෙබ් අඩවි දහස් ගණනක් පල කළ දැඩි විරෝධයෙන් අනතුරුව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ නීතීන් පිළබඳව පනත් කෙටුම්පත් අත්හිටුවා ඇතැයි විදෙස්වාර්තා පවසයි.:cool::cool::cool::cool::cool::cool: අදාළ...
  17. R

    Amarican Drone යානාවෙන් සෙල්ලම් බඩුවක් සාදයි

    Amarican Drone යානාවෙන් සෙල්ලම් බඩුවක් සාදයි පසුගිය දෙසැම්බර් මස ඉරානය තුළ ඔත්තු බලමින් සිට ඉරාන ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකානු ඩ්‍රෝන යානාව නැවතත් ඇමෙරිකාව වෙත භාරදෙන ලෙස ඔබාමා පරිපාලනය විසින් ඉරානයෙන් ඉල්ලීමක් කර තිබින.:rolleyes::rolleyes: එහෙත්, එම යානාව ඉරාන ගුවන්...
  18. R

    When Aliens Land On Earth

    When Aliens land on Earth:dull::dull::dull::dull::dull::dull::dull:
  19. R

    ලංකාවේ හමුදා සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැව&

    ලංකාවේ හමුදා සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැව& අන්තර්ජාතික මුහුදු සීමාවේ වෙලඳ නෞකාවලට ඇස ගසාගෙන ඒවා පැහැර ගැනීමට හෝ කොල්ල කෑමට තැත් කල සෝමාලියා මුහුදු කොල්කරුවන් ශ‍්‍රී ලංකාවේ ‘රක්නා ලංකා’ ආරක්‍ෂක බලකාය විසින් ප‍්‍රහාර එල්ල කොට බේරාගෙන තිබේ.:cool::cool::cool: විදේශීය වෙළඳ නෞකා 50කට අධික...
  20. R

    2012 එන අලුත් Games

    මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් වැදගත් වෙන්නේ එළකිරි එකේ ඉන්න Gamers ලට. 2012 දී නිකුත් වීමට නියමිත Games මෙහි දැක්වෙනවා. එත් සමහර ඒවා PS3, XBOX හා Nintendo වලටම ආවේනික ඒවා පමණයි. මෙන්න ඒ වගේ ලිස්ට් එකක් Alan Wake's American Nightmare (Xbox Live Arcade) Final Fantasy XIII-2 (360, PS3)...

    No contents