1. sampathdrc

    ආයෙ බාර් අරින්නෙ කවද්ද බන්...??

    ආයෙ බාර් අරින්නෙ කවද්ද බන්...?? ආයෙ බාර් අරින්නෙ කවද්ද බන්...??
  2. sampathdrc

    එලකිරි එකේ අපේ බොන කොල්ලො සෙට් එකගෙන් හෙල&#353

    එලකිරි එකේ අපේ බොන කොල්ලො සෙට් එකගෙන් හෙල&#353 Machanla RS 1500 -1800 athara wage thiyana hoda Local/foreign Liquor Brand monawada.get together party ekakata ganna
  3. sampathdrc

    blood sugar test එක කරන්නෙ කෑම කාලා පැය කීයක් ගියාට පස්ස&#

    blood sugar test එක කරන්නෙ කෑම කාලා පැය කීයක් ගියාට පස්ස&# blood sugar test එක කරන්න පැය කීයක් නොකා ඉන්න ඕනිද??
  4. sampathdrc

    බාත්‍රූම් එකක් හදන්න උදව්වක්

    බාත්‍රූම් එකක් හදන්න උදව්වක් මචන්ල මම අපේ ගෙදර බාත්‍රූම් එකක් හදන්න යන්නෙ .ඉතින් මට දැන ගන්න ඕනි බාත්‍රූම් එකක් හදන කොට මොන වගේ කරුනුද සැලකිලිමත් වෙන්න ඕනි කියල.Water Closets,Wash Basins,shower හයි කරන්න ඕනි මොන පිලිවෙලටද කියල.(ඒ කිව්වෙ shower එක බාත්‍රූම් එකේ කෙලවරටම වෙන්න,Water Closets එක...
  5. sampathdrc

    Lankan spicy ekata badu hari wage

    forum eka delete karala neda ban..?
  6. sampathdrc

    Reference Letters කියන්නෙ මොකක්ද??

    Reference Letters කියන්නෙ මොකක්ද?? Machanla mata job ekak set una.anith dawase ena kota application ekak deela fill karagena Reference Letters 2ka kuth ekka aragena enna kiwwa.mokkada me Reference Letters kiyanne danna kenek kiyala denna.loku udawwak.
  7. sampathdrc

    Central bank Exam

    central bank ake kalamanakarana sahakara xm aka me mase 31...addmision awa aya innawada me xm akata...
  8. sampathdrc

    තව නමයයි තියෙන්නේ බොලව්..

    තව නමයයි තියෙන්නේ බොලව්.. Latest Reputation Received 91 point(s) total අලුත් අවුරුද්දට දෙයියනේ කියල කොටු දෙකක් කර ගන්න උදව්වක් දෙන්න සහෝදර වරුනි..!:yes::yes::yes::yes:
  9. sampathdrc

    උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්..

    උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්.. ගෙදර සිවිලිම ගහපු දවසෙ ඉඳල උගුඩුවො එන්න පටන් අරන් බන්.රෑට නිදා ගන්න නෑ යකෝ.සිවිලිම ඇතුලෙ දඟලනව එලි වෙනකම්ම.මුන් එන එක නවත්තන්න විදිහක් කියපල්ලකෝ දන්න එකෙක්.ලොකු උදව්වක් බන්.
  10. sampathdrc

    Game of thrones season 6 in april

    IxI8aPISq8I
  11. sampathdrc

    Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි

    Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි ඉස්සෙල්ලම කට්ටිය මේක Download කරගෙන ඉන්නකෝDownload Link-http://download.microsoft.com/download/F/2/2/F22D5FDB-59CD-4275-8C95-1BE17BF70B21/wushowhide.diagcab ඉන්පසු download කරගත් package එක run කරන්න.හරි දැන් Next කියන බොත්තම Click කරන්න. ටිකක්...
  12. sampathdrc

    ikman.lk site is not working..

    ikman.lk site eka wada karanne na neda?
  13. sampathdrc

    Job vacancie - Recovery Tele Calling

    Machanla Recovery Tele Calling kiyana post ekata monawada karanna thiyenne.Dialog eke vacancie ekak dala thibuna.apply karanna kiyala haduwe mama. LINKhttp://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000314625&ac=0000000021&ec=0000000021
  14. sampathdrc

    මහරගම සිට කෝට්ටේ නාග විහාරයට

    BUS ROUTE HELP මහරගම සිට කෝට්ටේ නාග විහාරයට මහරගම සිට කෝට්ටේ නාග විහාරයට යන්න මොන බස් එකේද යන්න ඔනි...??
  15. sampathdrc

    Breaking News: Entrepreneur Soma Edirisinghe passes away

    Leading entrepreneur, Soma Edirisinghe has passed away. She passed away at a private hospital in Colombo. Soma Edirisinghe, who was the Chairperson of the EAP Group of Companies, was 76-years-old at the time of her demise.
  16. sampathdrc

    The first-ever BMW M2.

    ww37JDbFO20
  17. sampathdrc

    Sirasa auto vision..

    Sirasa tv eke yana auto vision programe eka dan nawaththalada un..??:confused::confused:
  18. sampathdrc

    Dialog tv eke un mata kelawanna hadanne

    Machanla mama ape gedara thibba dialog tv connection eke bill eka pay kale nathuwa un 1yr walin withara me mase letter ekak ewwa billa eka gewwe nathnam nadu danawa kiyala.mun aththatama mata nadu daida..;);)elakiri eke inna ayatath mehema letter ewala thiyada dilaog eken.please help..
  19. sampathdrc

    Windows 10 install Help..

    Machanla mama laptop ekata windows 10 danna hadanne..mata dana ganna oni me option 3 gana wena wenama..meke nothing kiyana option eka select kalama hard eke partition okkoma format wenawada.ehema unoth nam winasai.:no::no:..mata oni c drive eka witharak format kara ganna.windows 10 install...
  20. sampathdrc

    paypal help ekak plezzzz

    Machanla mama paypal ekata mage HNB card eka add karala thibbe.dan tika dawasaka idala paypal eken card eka remove wela. add karannath ba me wage msg ekak enawa.bank ekata katha kalamath kiyanne kisima issue ekak na kiyala..mekata mokada karanna oni danna kenek help ekak denna..

    No contents