1. sampathdrc

    පව් මහින්දානන්දයා #@$% කරපු බලු වැඩ ටික කියන ක

    පව් මහින්දානන්දයා #@$% කරපු බලු වැඩ ටික කියන ක https://www.youtube.com/watch?v=yYMUMSA17-0 පව් මහින්දානන්දයා #@$% කරපු බලු වැඩ ටික කියන කොට ඉන්නෙ කොහොමද තොපිල රෙදි ඇදගෙන..
  2. sampathdrc

    orange(orel) it eke wada karana ayagen help ekak oni..!!

    machanla mata orange (orel) eke it interview katha kala..monawage dewalda ahanne me interview ekata..orenge eke wada karana kawru hari innawa nam kiyanna...
  3. sampathdrc

    Iphone 5 pawichchi karana yaluwekgen udawwak onii..

    Iphone 5 A1428 A1429 me model deke wenasa mokakda machanla.price wala hema wenasak thiyanawada..podadak pahadili karala denawada kiriye inna yaluwek..!!:D:D
  4. sampathdrc

    samsung syncmaster sa100 19 inch Display Help!!

    Machanla!!mage laga thiyanawa samsung syncmaster sa100 19 inch monitor ekak.dan tika dawasakata kalin meke display eka giya..warrentyith iwarai.mata mekata display ekak da ganna place ekak kiyanawada danna kenek..price eka keeyak wage yaida kiyalath kiyanna..ThanQQ!!
  5. sampathdrc

    dialog per day tv or Postpaid Monthly Rental

    *Dialog per day tv *Postpaid Monthly Rental මචන්ල මේ connection 2න් මොකද්ද බන් වාසි.අපෙ ගෙදර වැඩිය tv බලන්නෙ නෑ.News විතර‍යි බලන්නෙ.මැච් එකක් හෙම තියනව නම් විතරක් මම බලනව TV එක.
  6. sampathdrc

    Insurance Board of Sri Lanka (IBSL)

    Insurance Board of Sri Lanka (IBSL) past paper Thiyana kenek innawa nam dennakooo.....
  7. sampathdrc

    arpico insurance එකේ වැඩ කරන කට්ටිය

    arpico insurance එකේ වැඩ කරන කට්ටිය මචන්ල මේකෙ ඉන්නවද arpico insurance එකේ වැඩ කරන කට්ටිය.මට පොඩ්ඩක් විස්තර දැන ගන්න ඔනි..
  8. sampathdrc

    Android facebook app eke sinhala font penne na

    Android facebook app eke sinhala font penne na..mokadda karanna oni meka fix kara ganna..??
  9. sampathdrc

    Android phone ekata danna hoda file manager software

    Android phone ekata danna hoda file manager software eka mokadda machanla..mage thiyenne sony xperia p.. :confused::confused:
  10. sampathdrc

    wifi network speed limit for others

    මචලන්ල කවුරු හරි කියනවද මට මගෙ wifi Network එක use කරන අනිත් උන්ට එකෙ speed එක limit කරන්නෙ කොහොමද කියල.අපේ bodime එවුන් එක්ක බෑ කරන්න.සමහර වෙලාවට මට උන්ගෙ අම්මලව මතක් කරල දෙන්න හිතෙනව...:angry::angry: slt wifi router එක තමා තියෙන්නෙ
  11. sampathdrc

    Need for Speed (2014)

    Download https://thepiratebay.se/torrent/10535755 කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක් මට නම්..උබල මොකද කියන්නෙ.බලපු උන් කියපල්ල බලන්න.:cool::cool::cool::cool:
  12. sampathdrc

    මහේෂ් වලතර

    අර වලතරය හෙලුවෙන් නටන VIDEO එක නැද්ද බන්..යාලුවෙක්ට බලන්න ඔනිලු.....;);)
  13. sampathdrc

    TISSOT-PRC200 RiSlet Store

    Ubala kawru hari mungen watch aran thiyada..?? mama ganna yanna watch ekak..palce eka hodaida kiyala dana ganna oni mata..mama ganna yanne menna me watch eka.. RS 8000 AA grade kiyala thama kiyanne..
  14. sampathdrc

    SLT HOME Package eke awlak....

    Machanla mage thiyenne SLT HOME package eka..dan 2 week withara idan torrent download wenawa pattama slow..300mb withara file ekak down wenna 1day withara yanwa..(seedrsla awlakuth na torrent eke)idm speed eka nam normal..danna kenek kiyanawada ai mehema wenne kiyala..kohomada meka fix karaganne...
  15. sampathdrc

    Dialog TV eke FIFA match yanne mona chanel ekeda machanla.....??

    Dialog TV eke FIFA match yanne mona chanel ekeda machanla.....??
  16. sampathdrc

    ගෑණු ලමයත් එක්ක අහවල් වැඩේ කරන්න

    ගෑණු ලමයත් එක්ක අහවල් වැඩේ කරන්න > > > > > > මචන්ල පොඩි ප්‍රශ්ණයක් තියනව,,ගෑණු ලමයත් එක්ක අහවල් වැඩේ කරන්න:P:P කලින් ගන්න Tablet එකේ නම මොකක්ද????????
  17. sampathdrc

    මට තේරෙන්නෙ නෑ බන්න්න්?????

    මට තේරෙන්නෙ නෑ බන්න්න්????? FB එකේ අලුත් කෙල්ලෙක් එක්ක CHAT කරද්දි මුලින්ම පටන් ගන්නෙ කොහොමද..??:rolleyes::rolleyes::rolleyes: කිරියෙ ඉන්න හොදම කිඹි සිබාල ටික දියල්ලකො බලන්න ADVICE එකක්..
  18. sampathdrc

    සීට් බෙල්ට් නොදා Drive කරල

    සීට් බෙල්ට් නොදා Drive කරල සීට් බෙල්ට් නොදා Drive කරල පොලිසියට මාට්ටු උනාම දඩය කීයද......??:growl::growl::growl::growl:
  19. sampathdrc

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්.. මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්...මේක‍යි scene එක.මගෙ දත් ටික පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ.ඒක නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද හොද orthodontist Dental unit තියන government hospitals (KANDY OR COLOMBO)මොනවද කියල මේක හදා ගන්න..එලකිරියෙත් ඇතිනෙ මේ ප්‍රෂ්නෙට...
  20. sampathdrc

    Nokia Lumia 520 Phone eka

    Nokia Lumia 520 Phone eka Hodaid kiyapallako pawichchi karana ewun..mama ada ekak ganna yanne...

    No contents