1. chinmak

    සරසවි උයන දුම්රියපල..

    සරසවි උයන දුම්රියපල.. ..සරසවි උයන දුම්රියපල.. සරසවි උයන දුම්රියපල හා බැඳුණු සුන්දර ආදර කතාවන් පිළිබඳව ඕනෑතරම් අසන්නට දකිනන්නට ලැබේ. එයට හේතුවන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් ඒ අසලම පිහිටීම නිසාවෙන් වන අතර එම සරසවිඋයන දුම්රියපල හා බැඳුණු ආදරය කැටිකොට ගැයුණු ගීතයක් වනුයේ රොෂාන් ප්‍රනාන්දුගේ...
  2. chinmak

    සැනසෙන්නම් මා.....

    සැනසෙන්නම් මා..... තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර.... . . . . . . . . . hzeknuDae5I මම අහපු ලස්සනම සින්දුවක් ..:love::love::love:මේ ගීයේ නිර්මාතෘ තමයි සේනක බටගොඩ මහත්මයා..එතුමාගේ නිර්මාණ ගොඩක් ලස්සන සහ ගොඩක් අරුත්බර ඒවා..හැබැයි ලංකාවේ කෙනෙක් උනාට ගොඩක් අය දන්නේ නෑ එතුමා ගැන..මේක නම් වායෝ සංගීත...
  3. chinmak

    සුළි සුළං ටොනේඩෝ

    සුළි සුළං ටොනේඩෝ මේ සුළි සුළං ටොනේඩෝ සමඟ අකුණු අනතුරු ඇතිවෙන කාලයයි..:cool::cool::cool: අපේ රටේ පසුගිය වසර 150 ඇතුළත ඇතිවූ සුළි සුළංවලදී සියයට 99ක්ම ඇතිවී ඇත්තේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදීය. එමෙන්ම තවමත් අන්තර් මෝසම් සමය සවසට වැස්ස සමඟ අකුණු ද ඇතිවේ. ඒ සමඟ ක්ෂණිකව ඇතිවී මහ විනාශයක් ඇති...
  4. chinmak

    මං_මගේ_ජීවිතය_සැලසුම්_කළේ_අවුරුදු_දහඅටේද&#3538

    මං_මගේ_ජීවිතය_සැලසුම්_කළේ_අවුරුදු_දහඅටේද&#3538 සමන්ත රාජපක්ෂ - කළමනාකාර අධ්‍යක්‍ෂ - AMW AMW කියන්නෙ ශ්‍රී ලාංකිකයකුට අයිති දේශීය සමාගමක්... තවදුරටත් එය එසේ නෙවෙයි. ඩුබායි හි Al - Kuttaim Group කියන ජාත්‍යන්තර සමාගමටයි එහි සියයට සියයක අයිතිය. අද සභාපති බ්‍රිතාන්‍ය ජාතික ලෙන් හන්ට් මහත්මයා...
  5. chinmak

    විප්ලවවාදී සිරකරුවන්ගේ ගීතය

    විප්ලවවාදී~සිරකරුවන්ගේ~ගීතය විප්ලවවාදී සිරකරුවන්ගේ ගීතය සිරගෙය යනු බන්ධනාගාරය පමණක් නොවේ. බන්ධනාගාරය නිල වසයෙන් සිරගෙයක් වන අතර බන්ධනාගාරයෙන් පිටත නිදහස් ලෝකය ද ඇතැම් විට කෙනකුට සිරගෙයක් විය හැකිය. නිදහසේ හිතන්නට ලියන්නට කියන්නට ඉඩ නැති සමාජයක් වේ නම් එය ද සිරගෙයකි. විරෝධාකල්ප...
  6. chinmak

    විදුලි දුම්රිය

    විදුලි දුම්රිය ඒ මීට වසර එක සිය පනහකට පෙර ය. එවකට මෙරට ආණ්‌ඩු කළෝ බ්‍රිතාන්‍යයෝ ය. ශ්‍රී ලංකාව වූ කලී බොහෝ වගාවන්ට සාරවත් පසක්‌ නිර්මිත ව තිබූ ද, සෞම්‍ය වූ දේශගුණයකින් ද හෙබි රටකි. රට වැසියෝ ද කය වෙහෙසා වැඩ කරන්නට උපන් හපන්නු ය. ලක්‌ පොළොවේ සාරය ගෙන ස්‌වකීය නිජබිම පෝෂණය කරන්නට යත්න දැරූ...
  7. chinmak

    අවමානය ඉවතට අභිමානය සුරතට...

    අවමානය ඉවතට අභිමානය සුරතට... ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව ඔවුන් සතු වූ සංස්කෘතික ආඪ්‍යත්වය ද සාහසික ලෙස විනාශ කර දැමීමේ අපරාධයට වගකිව යුත්තේ කලින් කල මේ රට ආක්‍රමණය කළ පිරිස් බව ඉතා පැහැදිලිය. වසර දෙසීයක් තරම් වූ මෑත ඉතිහාසය තුළින් වුවද අපට හමුවන බොහෝ සාක්ෂි මේ ආක්‍රමණිකයන්ට එරෙහිව ඉදිරිපත්...
  8. chinmak

    මැනී පැකියෝ..

    මැනී_පැකියෝ.. ලොව හොදම බොක්සිං ක්‍රීඩකයා වූ මුට්ට කරගහන්නා අපිට තවත් මේ ගෙදර ඉන්න බෑ පුතේ… වරෙන් යන්න… තාත්තට අපිට වඩා ලොකු අය ඉන්නව… ඩියොනීසියා මේ විදිහට පවුලේ වැඩිමහල් දරුවා වූ මැනීට කියන්නෙ පියා වූ රොසාලියෝගෙ අනියම් සම්බන්ධයක් අතටම අහුවුණ දවසෙයි… ඒත් අම්මෙ තාත්ත… පැකියෝ එහෙම ඇහුවට...
  9. chinmak

    IT Internship

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ මට..මගේ යාලුවෙක් ඉන්නවා දැන් BIT degree එක කරනවා..final year.. මෑන්ස්ට Internship යන්න තැනක් හොයනවා මචන්ලා.. php, java ටිකක් පුළුවන්.. පුළුවන් එකෙක් ඉන්නවනම් යාලුවට Internship යන්න තැනක් සෙට් කරල දීපල්ලා.. ලොකු පිනක්...:yes::yes::yes: Software Development Trainee ජොබක්...
  10. chinmak

    බර එසවීමේ මූලධර්ම

    බර එසවීමේ මූලධර්ම බර එසවීමේ ව්‍යායාම වල මූලික මූලධර්ම බොහොමයක් තරුණයන්, තම මාංශ පේශි වර්ධනය (Muscle growth) කරගැනීමට, මාංශ පේශි වල ශක්තිය (Strength) වැඩිකර ගැනීමට, සහ දරාගැනීමේ හැකියාව (Endurance) වැඩිකරගැනීමට බර එසවීමේ ව්‍යායාම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනු දැකිය හැක. මෙම බර එසවීමේ ශාරීරික...
  11. chinmak

    අමානුෂික_ලෙස_සැකසෙන_අමුතු_ආහාර

    අමානුෂික_ලෙස_සැකසෙන_අමුතු_ආහාර ඉතාම අමානුෂික අන්දමට පිළියෙල කරන ලෝකයේ අමුතු ආහාර 7ක්. අවවාදයයි- අපේ මේ ලිපියට පාදක වී ඇත්තේ ලෝකයේ විවිධ රටවල කෲර ආකාරයට සකසනු ලබන ආහාර පිළිබඳ තොරතුරුයි. අපේ ලිපියේ අරමුණ වන්නේ එවන් කෲර ආහාර කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි. කෙසේ වෙතත් මේ සමහර ආහාර පිළිබඳව...
  12. chinmak

    ජොබ්_ෂුවර්_ලංකාවේ_ඉහළින්ම_තියෙන_ක්ෂේත්‍ර

    ජොබ්_ෂුවර්_ලංකාවේ_ඉහළින්ම_තියෙන_ක්ෂේත්‍ර හරියට කරගත්තොත් අනිවා ජොබ් ෂුවර් ලංකාවේ ඉහළම තියෙන ක්ෂේත්‍ර 5 ක්... රස්සාවක් කරන දහදෙනෙක්ගෙන් ඇහුවොත් ඒකෙන් හත් දෙනෙක්ම කියන්නේ මේ ජොබ එපා වෙලා, වෙන කරන්න දෙයක් නැතිකමට කරනවා කියල තමයි. හැබැයි ඕක ගොඩක් වෙලාවට ඒ ඒ මොහොතේ ඉන්න මූඩ් එක අනුව කියන කතා...
  13. chinmak

    දැන්_පෙන්නනවා_ඇර_සොයිසා_

    දැන්_පෙන්නනවා_ඇර_සොයිසා_ ඔන්න ඔබ පුල පුලා බලා සිටි ඇර සොයිසා කොමිටල් පිච්චර් එක එළකිරි මණ්ඩලයේ සිනමාහල් වල අද සිට ප්‍රදර්ශණය කැරේ.. ඇර සොයිසා ඔබ වෙනුවෙන්...:love::love::love: අනිත් එවුන්ටත් බාගන්න උඩ දාගෙන ගියොත් බොහොම අගෙයි..:yes::yes::yes: සැලකීම් බාරගනු ලැබේ..:yes::yes::yes:;););)
  14. chinmak

    Singer Life Style Fair 2016

    Up to 50% Discounts.. Gewal walata badu ganna one aya innawanam mekata yanno..gewanna gannth puluwan.. :cool::cool::cool::cool:
  15. chinmak

    ගාල්ල මාතර ජොබක් ඕනේ..

    ගාල්ල මාතර ජොබක් ඕනේ.. මචන්ලා මම අදුරන මල්ලි කෙනෙකුට ජොබක් හොයනවා මාතර ගාල්ල පැත්තෙන්..පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෙලුප් එකක් දෙන්න.. :):):):)
  16. chinmak

    හෙලුප් ඕනේ..

    මචන්ලා මට හොටෙල් එකකට පොඩි POS System එකක් ඕනේ..මෙන්න මේවා තමයි තියෙන්න ඕන.. 1. Halls ටික booking කරගන්න ඕනේ වෙන වෙනම. 2. Payments ටික දාගන්න පුළුවන් වෙන්න ඕනේ. 3. Discounts & Advances දාගන්න පුළුවන් වෙන්න ඕනේ. 4. Booking කරලා තියෙන events & dates බලාගන්න පුළුවන් වෙන්න ඕනේ. 5. Customerge mobile...
  17. chinmak

    මරණ බිය...

    Rv9hn4IGofM :love::love::love::love::love:
  18. chinmak

    විමල් + විකි

    https://en.wikipedia.org/wiki/Wimal_Weerawansa මුන් මේකත් වෙනස් කරලා කියහන්කෝ.............:lol::lol::lol::lol:
  19. chinmak

    Airport Vacancies

    කැමැති එවුන් ඉන්නවනම් දාපල්ලා..එකෙක් හරි ගොඩ ගියොත් ඇති..:yes::yes::yes::cool::cool::cool: Airport & Aviation Services Vacancies 2016 කස්ටිය බම්ප් එකක් දීල යන්න අනිත් අයටත් බලන්න..
  20. chinmak

    Pickme.lk

    Pickme එකත් හම්බයෙක්ගෙලු බන්..:angry::angry::angry:ලන්කාවට මොනව වෙන්න යනවද මන්දා..ඒකෙන් දවසකට රු.100 ක් ගන්නවලු එක වාහනේකින්..තව යන හැම හයර් එකකින්ම 10% ක් උන්ට දෙන්න ඕනෙලු...:angry::angry::angry:පට්ට අසාධාරණයි බන්..

    No contents