මචන්ලා මට හොටෙල් එකකට පොඩි POS System එකක් ඕනේ..මෙන්න මේවා තමයි තියෙන්න ඕන..
1. Halls ටික booking කරගන්න ඕනේ වෙන වෙනම.
2. Payments ටික දාගන්න පුළුවන් වෙන්න ඕනේ.
3. Discounts & Advances දාගන්න පුළුවන් වෙන්න ඕනේ.
4. Booking කරලා තියෙන events & dates බලාගන්න පුළුවන් වෙන්න ඕනේ.
5. Customerge mobile number එකෙන් තමයි customerwa track කරන්න ඕන.
මට මේ වැඩේ කරගන්න පුළුවන් free software තියෙනවද කියල දන්නා කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා..
හෙලුප් කරන අයට සලකනු ලැබේ...