කැම්පස් අය්යලා පොඩ්ඩක් එන්න ...
කැම්පස් සෙට් එක උදව් කරන්ට,,,,,,
මෙන්න මේකයි සිද්දිය ,,,,,
දන්නවනම් කියන්ට,,,,
මා පසුගිය වසරේ උසස් පෙළ විබාගයෙන් සමත්වී විශ්ව විද්‍යාලයට ඇතුලත් විඉමට තරම් ප්‍රතිපලයක් ලබාගතිමි.
උසස්පෙළ විබාගයට මුහුණ දුන්නේ විද්‍යා අංශයෙනි. z අගය 1.4ක් පමණ ඇත. මාහට දැන ගැනීමට...