Power Bank හොඳඒවා මොනාද????

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Power Bank හොඳඒවා මොනාද????

    බජට් එක 2500ක් වගේ තමයි තියෙන්නෙ. ඔන්ලයින් හරි ලංකාවෙන් හරි කමක් නෑ,,;)

    මිලිඇම්පව 5000හෝ ඊට වැඩි එකක් තමා බැලුවෙ,,:(

    ප්‍රසිද්ද නැති හොඳ බ්‍රෑන්ඩ් එකක් හරි කමක් නෑ,,, :dull:

    හෙලුප් කොරන්ඩෝ...
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    1,997
    90
    48
    Mi, Anker, Baseus hodai. Mama kalin use kare 16000mah ekak. Eka mn vikunuwa. Apahu lagadi Mi 20000mah ekak gaththa. Mi eke 10000mah ekak thiyenawa. Ikman eke direct dealz shop ekata katha karapan. menna number eka

    0777778420
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,674
    2,558
    113
    Mi, Anker, Baseus hodai. Mama kalin use kare 16000mah ekak. Eka mn vikunuwa. Apahu lagadi Mi 20000mah ekak gaththa. Mi eke 10000mah ekak thiyenawa. Ikman eke direct dealz shop ekata katha karapan. menna number eka

    0777778420
    MI 20000mah eka weight wedi size lokuineah