සිංහල දන්න එව්න් වරෙව්......
මචන්ලා මෙන්න මේ ප්රකාසෙ තේරුම මොකද්ද බන්,,,, කීප සැරයක්ම මට ඇහිලා තියෙනවා,,, මෙන්න මේකයි ප්රකාසෙ,,,,,,

"ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි
ලැජ්ජ වෙන්න ඕනි නෑ"


ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ කියන එක
හරියි කියමුකො
එතකොට ඔය බිම ඉඳගන්න කතාව මොකද්ද බන්????







"ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි
ලැජ්ජ වෙන්න ඕනි නෑ"


ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ කියන එක
හරියි කියමුකො

එතකොට ඔය බිම ඉඳගන්න කතාව මොකද්ද බන්????





බාර්ලිමේන්තුවේ බිම ඉඳගත්ත එක මේකට සම්බන්ද නෑ හොඳේ








