Chapter 1 | Chapter 2 | Chapter 3 | Chapter 4
වෙච්චි හැම දෙයක්ම මට තවමත් හීනයක් වගේ. මම හිතුවෙ නෑ නදීලගෙ අම්මලා මේ තරම් අහිංසක ඇති කියලා. නදී එයාල ගැන කිව්ව දේවල් වුනත් ඒ තරම් සැහැල්ලුවෙන් කිව්වට මම හිතුවෙ ඇත්තටම නදීලගෙ අම්මලා ගොඩක් සැර ඇති කියලා. ඇත්තටම හරිම පුදුමයි මට. නදීලගෙ ගෙදරදි...