Need a Help

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මට මේ විඩියෝ එක අහම්බෙන් හම්බුනේ, මේකෙ තියෙන්නේ අමරසිරි පීරිස් මහත්තයා කියන සොදුරිය කාලය කෙතරම් කියන සින්දුව,

මට ඕනේ මේකෙ වීඩියෝ එකට දාලා තියෙන Film එකේ නම හොයාගන්න :)



ලොකු හෙල්ප් එකක් ;)
මේ විඩියෝ එකේ 02 :55 ඉදන් බැලුවනම් හොයාගන්න ලේසි වෙයි මචන්ලා ;) (ඇඩෙනවා) :(
 
Last edited:

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    බම්ප්
    තමයි දෙන්න වෙන්න මචන්
    සොරි ‍හොදේ
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේකෙ MOVIES දෙකක් වගේ පෙන්නනවා.

    එකක් ඇවිල්ල JUMPER.

    අනිත් එක ඇවිල්ලා.
    The Lookout.

    Link
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    Jumper (2008) ;)
    මේකෙ MOVIES දෙකක් වගේ පෙන්නනවා.

    එකක් ඇවිල්ල JUMPER.

    අනිත් එක ඇවිල්ලා.
    The Lookout.

    Link


    මචන් අර කාර් එක හැප්පෙන්නේ ඒකෙද ? උබලා ඔක්කොම බැලුවද මේකෙ ? මට ඕනේ කාර් එක හැප්පෙන කේස් එක
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් අර කාර් එක හැප්පෙන්නේ ඒකෙද ? උබලා ඔක්කොම බැලුවද මේකෙ ? මට ඕනේ කාර් එක හැප්පෙන කේස් එක

    Thats Lookout.

    100% i'm sure.

    sure ekatama eka thamay

    mei story eka

    An admired high school hockey player with a bright future foolishly takes a drive in the night with his girlfriend and two other friends with his headlights off with devastating results. The former athlete is left with a brain injury that prevents him from remembering many things for extended periods of time. To compensate, he keeps notes in a small notebook to aid him in remembering what he is to do. He also lives with a blind friend who aids him. Obviously, with the mental incapacitation, he is unable to have meaningful work. Thus he works as a night cleaning man in a bank. It is there he comes under the scrutiny of a gang planning to rob the bank. The leader befriends him and gets him involved with a young woman who further reels him in. After they get close and after reeling him in with his own failures, the bank plan unfolds. Confused but wanting to escape his current existence, he initially goes along with the scheme
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    amarasiri_cover.jpg
    මේකේ තමා ඔය සින්දුව තියෙන්නේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකේ එක ෆිල්ම් එකක් නෙවෙයි
    ෆිල්ම් දෙකක් තියෙනවා එකක් නම් ජම්පර් අනිත් එක නම් හරියට දන්නේ නෑ..