ඔයා මේක බ්ලොග් එකකින් නේද හොරකම් කලේ,,මේ බ්ලොග් එක ලියන්නේ නම් ඔයා වෙන්න බෑ,,,හොරකම් කලා නම් අඩුම ගානේ ඒක ගත්තා කියලවත් සදහන් කරන්නකෝ,,අඩුම ගානේ ලින්ක් එකවත් දාන්න ගත්තු තැනින්,,,මේවා ලියන්න ගොඩක් මහන්සි වෙනවා,,,කොපි පේස්ට් කරලා රෙප් හිගාකෑවට් කමක් නෑ,,,මේ තොරතුරු මහන්සියෙන් හොයපු ලියපු කෙනාට...