එලු ඇහැ

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මොකද්ද බන්ස් ලා මේ කෙහෙලිය ගාව තිබිලා නැති උනු එලු ඇහැ



    Posted by Paparasi News Wednesday, February 15, 2012
    පසුගිය දා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර තරුපහේ හෝටලයක බැල්කනියෙන් ඇදවැටී කකුල්දෙක කඩාගත් ජනමාධ්‍ය ඇමතිවරයා එසේ ඇඳවැටුනු ආකාරය පිලිබදව මේ වනවිට විවිධ කටකතා පැතිරෙමින් පවතී. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංගට ලබාදුන් දුරකථන ඇමතුමක් මගින් සිදුවූ සිද්ධිය ‘පැපරාසියා’ ට වාර්තා වේ.

    ඇඳ වැටීමෙන් බරපතල තුවාලලබා දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතරතුර එහි සිටින හෙදියකට තමාට ලංකාවේ හොදම කැඩුම්බිඳුම් විශේෂඥ වෛද්‍යවරයාවන ජෝන් අමරතුංග මහතාගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය යැයි පවසා ඇති රඹුක්වැල්ල හෙදියව ගොනාට අන්දවා රෝහල් දුරකථනයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතාට අමතා තිබේ.

    ‘‘හලෝ මචං රඹුක් ...... මොකක්ද යකෝ උඹ කරගත්තේ ....... මොන මගුලක් කරන්න ගිහිල්ලද කකුල් දෙක කැඩුනේ ......’’ යනුවෙන් අසා ඇති ජෝන්ට රඹුක්වැල්ල පවසා ඇත්තේ ‘‘උඹ දන්වනේ මස්සිනා කැලෑව මාරුවුනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියලා.... මං අඩියක් ගහලා ? කෑම එහෙම කාලා බැල්කනියේ සිගරට් එකක් ගගහා හිටියා. අල්ලපු බැල්කනියෙත් නියම සුදු කෑල්ලක් හිටියා. මම ඒකට ටෝක් කලා. ඒකී මට ඩි‍්‍රංක් එකකට ඉන්වයිට් කලා. මමත් දඩිබිඩි ගාලා කාමරේට ඇවිල්ලා ව්‍යාග‍්‍රා දෙකක්ම ගහලා..... උඹ දුන්න එළුඇහැත් අරගෙන මගේ බැල්කනියෙන් ඒකිගෙ බැල්කනියට යන්න ට‍්‍රයි කලා....’’

    මේ අවස්ථාවේදී රඹුක්වැල්ලට බාධා කොට ඇති ජෝන් අසාඇත්තේ ‘‘ඇයි බං උඹට ඉස්සරහ දොරෙන් යන්න තිබ්බනේ.....’’ කියාය. ‘‘උඹ බන කතාකරනවා...... අපේ රමිතයා කාමරේ ටීවි බලබල හිටියේ. ඉතිං මම ඉස්සරහින් යන්න ගියොත් මූත් මගේ පස්සෙන් එනවා. උඹ දන්නවනේ උගේ වැඩගැන. ඕකා සෙට්වෙනවා අරගෑනිත් එක්ක. ඌට සුදු කෑලි පෙන්න බැහැ. එතකොට මට හුලං. ඒක එවොයිඞ් කරන්නයි මං බැල්කනියෙන් මාරුවෙන්න බැලූවේ..... කණ්නාඩි දෙකත් ගලවලා හිටපු නිසා මට රේලින් එක පෙනුනේ නැහැ. දඩාස්... කෙලින්ම බිම. හොද වෙලාවට මල් පදුරක් උඩට වැටුනේ......’’.

    ‘‘රඹුක් උඹ මාර බේරිල්ලක් බේරුනේ..... කකුල් දෙක කැඩිලා බේරුනා ඇති තියෙන කුපාඩිකමට.....’’ යනුවෙන් පවසා ඇති ජෝන්ට රඹුක්වැල්ල පවසා ඇත්තේ ‘‘කකුල් දෙක නෙමේ යකෝ මං අතේ තියාගෙන හිටපු උඹ දුන්න ‘එළු ඇහැ’ නැතිවුනා බං..... මට උදව්වක් කරපන් මට හෙටම අලූත් ‘එළු ඇහැක්’ හොයලා කුරියර් කරපන්..... යන ඕන ගානක් මං ඇවිල්ලා ගෙවන්නම්.....’’ කියාය.

    රඹුක්වැල්ලගේ ඉල්ලීම පරිදි වත්තල පැත්තේ මස්කඩ කිහිපයකට පනිවිඩ යවා ඇති ජෝන් අමරතුංග අලූත් එළු ඇහැක් ලැබෙන තුරු සිටින්නේ තම මිතුරාගේ ආශාව සන්සිදුවීමටය.

    http://3.hidemyass.com/ip-4/encoded/Oi8vd3d3LnBhcGFyYXNpbmV3cy5jb20vMjAxMi8wMi9ibG9nLXBvc3RfMTUuaHRtbA%3D%3D
     
    • Like
    Reactions: gcj

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    හරි දැන් කෙහෙලිය එලු ඇහැක් තියාගෙන ඉන්නේ මොකෝ බන්
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    එළු ඇහා කියන්නේ මේකට ඒක අරාබියානු වළල්ලක් මල්ලිගේ වටේට දාන
    එතකොට වැඩිපුර fun එකක් ගන්න පුලුවන්.
    http://www.urbandictionary.com/define.php?term=goats%20eye
    Natural_Goat_Eyes_sex_toys_OEM_services.jpg
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේ පොන්නයට නගින්න එළු ඇහැක් නෙමේ උන පතුරක් ප**යේ තියල බන්දින්දයි වෙන්නේ