සෞඛ්‍ය සේවයේ නිරුවත
වෛද්‍ය A.T.සුදර්ශන මහතාට ප්‍රශ්න 10 ක්, 1, රජයේ රෝහල් වල සේවය කරන විශේඥ වෛද්‍යවරුන්ගේ සතියේ දිනවල උදේ වරුවේ පමනක් සාමාන්‍ය රාජකාරි වේලාවන් කුමක්ද?
2 නියමිත වේලාවට සේවයට නොපැමිනෙන විශේඥ වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට (ඔබ කියනා පරිදි ඔවුන්ගේ වාහනය ඇතුල් කිරීම...