හංසයාට X ගහපු අය සෙට් වෙන්න

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව :yes: :rofl:

    චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේ :yes: my3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර් :P එද්දිත් මාව ගෙදරටම delivery කරා :yes:

    10923668_857158457684642_5794098394762316364_n.jpg


    ahema transport karana eka nithi wirodiy ban
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය :D:D
    එල කොල්ලෙක් බන් උබ ,, වැඩි හිටියන්ට ගරු කරලා ඒවගේ නිහතමානි තීරණයක් ගනිපු එක වර්තමාන තරුණ පරම්පරාවට ආදර්ශයක් අද වයසක සියා කෙනෙක්ට ආච්චි කෙනෙක්ට බස් එකේ ෂිට් එකක් දෙන්නේ නැති කාලයක, කෙල්ලෝ විතරක් කාර් වල දාගෙන යන ,අම්මයි තාත්තයි ඩිකියේ දාගෙන යන කාලයක
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    අඩෝ හම්බෙච්ච් අරක්කු බෝතල් නැද්ද. තනියෙන් නොබී අපිටත් දීපන්.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X

    බුද්දිමත් තීරණයක් ගනිපු සියල්ලටම .... නව අනාගතයක් අලුත් හෙටක් , සුපිරි රටක් :yes::yes:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය :D:D

    ahema transport dena eka nithiwirodiy. uba katawath owa kiyanna epa
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ahema transport dena eka nithiwirodiy. uba katawath owa kiyanna epa

    බය වෙලා අඩනවා ,, පව් උබලා ,, කරන්න දෙයක් නැ මේපාර පොදුඅපෙක්ෂකයා උඩින්ම දිනනවා .. ජන්ද පොලට සතුටින් හිනා වෙලා එන සියලුම දෙනා ජන්දේ දෙන්නේ පොදුඅපෙක්ෂකයාට , අඩන්න වගේ මුණ රතු කරගෙන , චෝර වෙලා එන උන් දැක්කගමන් පේනවා කර කියා ගන්න දෙයක් නැති කමට පරදිනවා කියලා දැන දැන මාරට කතිරේ ගහන බව , එහෙම එකෙක් තමයි උබත් ,,
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    හා හා එහෙමද ?? උබ මෙචර දවසක් කොහෙද හිටියේ ,, බැහැලාම වැඩ කරාද ??
    හංසයා දිනුවොත් උබ මොකද කියන්නේ ??

    dinai dinai hebei hinen thama :P
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං :D:D:D
     
    • Like
    Reactions: Jack_Sparrow

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    dinai dinai hebei hinen thama :P

    උබලා තමයි දවල් හින මවන්නේ !! මහින්දගේ බත් බැලයන් මද කිපිලා දැගලුවට වැඩක් නැ ,,
    ඇත්ත කතාව තමයි මේ පාර මහින්ද එන්නේ තනියම මහින්ද එක්ක සන්ධාන ගහපු සියල්ලම අද විපක්ෂයේ පොදුඅපෙක්ෂකයා එක්ක ඉතින් පැහැදිලියි මහින්දට දිනන්න බැ පොදුඅපෙක්ෂකයාගේ ජන්ද පදනම ශක්තිමත් , උබට ඉතින් හිතන්න තරම් මොලයක් තිබුනා නම් අදත් මහින්දට කඩේ යන්නේ නැනේ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හංසයාට පැච් දාපු එවුං සෙට් වෙලා:rolleyes:.මොනවා කලත් ඕකගේ හුලං හෙට උදේ වෙද්දී බහිනවා හුත්තෝ :rofl: