1. I

    AX1_ගන්නකලින්_2කොටස

    thanks machan
  2. I

    AX1_ගන්නකලින්_1කොටස

    ලොකු විස්තරයක් දන ගත්ත මචන්
  3. I

    Aye petrol na

    පෙට්‍රල් වලට විතරද මේ පාරත් වාහන පෝලිම තියෙන්නේ?
  4. I

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    අළුත් ලිස්ට් එක දාන්නකෝ. උදව්වක් දෙන්නම් අපිත් යාලුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා.
  5. I

    Car buying help 3.5mil

    මේ ලිස්ට් එකෙන් නම් විට්ස් තමා.
  6. I

    ඉඩමක් ගන්න

    මේ ගානට නම් මේ කියන පළාත් වලින් ඉඩම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රධානේ පාරේ ඉදලා ටිකක් ඇතින්, ත්‍රීවිලර් එකක වත් යන්න වෙන දුරකින් තමා. එහෙම නැත්තං ආයේ අඩුවට ගන්න වෙන්නේ මායිම් වලට නඩු එහෙම තියෙන ඉඩම්. ලෑන්ඩ් සේල් වලින් නැතුව මුල් අයිතිකරුගෙන් ගන්නවා නම් සමහර විට මේ ගණන් වලට හොද ඉඩමක් ගන්නත් පුළුවන්...

    No contents