මොබිටෙල් සයිට් එකේ එකවුන්ට් එකක් හදලා, ඒකට නම්බර් එක ඇඩ් කරලා, ඒක වෙරිෆයි කරලා විසා කාර්ඩ් එකෙන් පේ කරලා රිලෝඩ් එකක් දාගන්න පුළුවන්. ඒකත් හැබැයි සමහර වෙලාවට එන්නේ නෑ. මොබිටෙල් කස්ටමර් කෙයාර් ඒකට කෝල් කරලා හෙන විගඩමක් නටන්න වෙයි.
නැත්තම් සම්පත් ඔන්ලයින් පුළුවන්.
තර්ඩ් පාර්ටි සපෝර්ට් සයිට්ස්...