1. I

    Uderground shop pettah?

    2nd Cross Street එකේ. එහෙ තමයි ලංකාවේ ලාබම Cosmetics එහෙම තියෙන්නේ.
  2. I

    ග්‍රීන් හරිද එතකොට?

    දැන් ලංකාවේ උපරිමේට ජල විදුලිබලාගාර හදලා ඉවරයි. අන්තිම එක තමයි හෙට අනිද්දා පවර් ජෙනරේට් කරන්න යන මොරගහකන්ද... ආයේ හදන්න තැනක් නැහැ.
  3. I

    ග්‍රීන් හරිද එතකොට?

    කොහොමත් බොරතෙල් මත තවත් දශක කිහිපයකට වඩා දුවන්න බැහැනි. මේ කොන්සේප්ට් එක දියුණු වීගෙන එන එකක්. අනාගතයේ කොහෙන් නතර වෙයිද කියලා කවුද දන්නේ. ලංකාවේ විදුලිය නිපදවද්දී පීක් ටයිම් වල තමා ගොඩක් වෙලාවට කැලණිතිස්ස වගේ ඩිසල් බලාගාර වල සපෝර්ට් එක ගන්නේ. අනික් වෙලාවට ජල විදුලිබලාගාර වල ජෙනරේට් වන පවර් එක...
  4. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    online na ni un. messages damma ban godak ayata. poya nisa nivadu da koheda. :rofl: ubata berida sup ekak denna? files tika evanam.
  5. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    කොල්ලනේ මට පොඩි එඩිට් පාරක් දාගන්න ඕනි වෙලා තියෙනවා. කරලා දෙන්න පුළුවන් කවුරුත් ඉන්නවද? මම කලිනුත් මේකෙම අයට කියලා හදා ගත්තු ලෝගෝ එකක් සහ පෝස්ටර් එකක්. ඒක එඩිට් කර ගන්න ඕනි. කලින් හදපු දෙන්නා බැලුවා කන්ටැක් කරගන්න. ඒ දෙන්නා බිසී. ඒකයි. මම ලෝගෝ එකේ AI ෆයිල්ස් අනං මනං ටික එවන්නම්. පොඩි එඩිට් එකක්...
  6. I

    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

    ඔව් මාරු කර ගන්න පුළුවන්. පොඩි ගානක් ගෙවන්න වෙයි සමහර විට. හැබැයි දැන් නං ව්‍යාපාර විදියට බිල එන එක සමහර අයට ලාබයි. ඒ කියන්නේ ගෙදර ලොකු යුනිට් ගානක් පාවිච්චි වෙනවා නං ව්‍යාපාර විදියට තියෙන එක ලාබයි. මොකද නිවාස විදියට විදුලිය ගත්තට යම් සීමාවකින් පස්සේ එකේ බිල ව්‍යාපාර වලටත් වඩා වැඩියි. ඒක කල්පනා...
  7. I

    බදුල්ලේ යාලුවන්ගෙන් උදවුවක් ඕනේ....

    සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකෙන් ප්‍රයිවට් බස් ගන්න පුළුවන්. නැත්තම් ලංගම බස් ගන්න පුළුවන් CTB බස් ස්ටෑන්ඩ් එකට ගියාම. කොළඹ ඉදන් බදුල්ලට බස් එකේ පැය 6 ක් වත් යනවා යන්න. බස් වල යනවා නං පුළුවන් තරං ඉස්සරහ සීට් එකක වාඩි වෙන්න බලන්න. මොකද පැල්මඩුල්ල පහුවෙලා යනකොට පාරේ වංගු වැඩියි. පිටි පස්සේ සීට් වල...
  8. I

    ප්‍රින්ට්_උදව්වක්

    thank you machan
  9. I

    ප්‍රින්ට්_උදව්වක්

    ප්‍රින්ට්_උදව්වක් මේක ඩිජිටල් ප්‍රින්ට් ගන්න කීයක් යයිද? මචන්ලා, මෙන්න මේ වගේ අයිටම් එකක් ප්‍රින්ට් කර ගන්න කීයක් යයිද? අඩි 10 * 8 වගේ සයිස් එකට ?
  10. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    හිටහන් PM කරන්නං
  11. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    කරලා දීපන්කො වැඩේ.
  12. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    රිප්ලයි කරා මචං. දැන් ලොග් උන ගමන්
  13. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :( ඇයි යකෝ මං ෆෝන් නම්බර් එක දීපන් කෝල් එකක් දෙන්නන් කිව්වේ.
  14. I

    ග්‍රැෆික්_උදව්

    තැන්කූ මචෝ
  15. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ග්‍රැෆික් වැඩක් තියෙනවා මචං කරගන්න. ඒකට මේ.
  16. I

    ග්‍රැෆික්_උදව්

    මොකෝ මචං මගේ වැඩේ? කරන්න පුලුවන්ද ?
  17. I

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    සිංහල ටයිප් නෑ මචං පෝස්ටර් එකේ. සාම්පල් පෝස්ටර් එකක් එව්වේ. ඒ ටිකම ඕනි. ඉංග්‍රීසියෙන් තියෙන්නේ.
  18. I

    ග්‍රැෆික්_උදව්

    PM ekak damma machan
  19. I

    ග්‍රැෆික්_උදව්

    eke account ekak na. payment karanna giyamath karadare. ekayi mehema beluwe. mata kelinma bank karanna puluwan money:yes:

    No contents