1. Prabhath02685

    පට්ට රස්නෙට

    අනේ මචන්ලා... මගේ දුවට මාස 8ක් වෙනවා. මේ දවස්වල තියෙන රස්නෙට මගේ දුවගේ ඇඟේ හැමතැනම දාඩිය බිබිලි දාලා. එළකිරි එකේ මේ ගැන බෙහෙත් දන්න කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් මොනවද කරන්න ඕනේ කියල කියනවද??:confused::confused:
  2. Prabhath02685

    BEST ENGLISH COMEDY FILMS

    What are the best English comedy films that you have ever watched?
  3. Prabhath02685

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි මචන්ලා අද පෝය දවසනේ.... ගෙදර අයත් එක්ක පොළොන්නරුවේ ගියා. උදේ පාන්දරම ගියේ.. ගල් විහාරේ, තිවංක පිළිමගේ තමයි බලපු තැන්වලින් වැඩියෙන්ම හිතට ඇල්ලුවේ. මේ තියෙන්නේ තිවංක පිළිම ගේ තියෙන බුදු පිළිමේ. එතන ඉන්න පුරාවිද්‍යා එකේ කෙනෙක් අපිට නියම විස්තරයක් දුන්නා. අහගෙන...
  4. Prabhath02685

    සංවත්සර වාසනාව

    සංවත්සර වාසනාව සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව සංවත්සර වාසනාව ලොතරැයි ගොඩක් ගත්තා. 09.53 ට දිනුම් අදිනවා කියපු එක තාම නැහැ. අයියෝ සල්ලි
  5. Prabhath02685

    Sony Xperia

    Machanla sony xperia android phones hondada? use karana aya mokada kiyanne?
  6. Prabhath02685

    Screen Video recording

    මචන්ලා Screen video recording walata free tiyana hondama software eka mokakda kiyapallako pls..... Hadisiyak
  7. Prabhath02685

    Digital Camera

    machan la mata Digital Camera ekak ganna one. Ganna hondama brand eka mokakda? ae wagema sony eken ena original lens eka mokakda? Amex eken installments basis pay karanna ganna puluwan places tiyanawada?
  8. Prabhath02685

    Bilipiththa

    onna last weekend eke balapu nethi ayata aataka naataka bilipiththe kathawa nam patta. vh_rDoWsOvI
  9. Prabhath02685

    කතරගම යනවනම්

    මචන්ලා අපේ ගෙදර කස්ටිය ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 25, 26, 27. ඉතින් මට නතරවෙන්න තැනක් ඕනේ වෙලා තියෙනවා අපි 8 දෙනෙකුට. කතරගම කිට්ටුවම තැනක් නම් ගොඩක් හොඳයි. ඉන්නේ පවුල් 4ක් (මාස 5 ක බබාලා 2 ත් ඉන්නවා). ඒ හින්දා රූම්ස් 4ක් තිබුනොත් හොඳයි. ගොඩක් ලොකු ගනන් බෑ මචන්. ආශ්චර්ය හින්දා...
  10. Prabhath02685

    google Chrome

    machanla, mama chrome uninstall kara podi case ekak nisa. aeth den mata re install karaganna beruwa inne. Connecting to internet kiyala box ekak enawa. ae wunata internet ekata connect wenne neha. Google chat and video plugin ekath ehemamayi. wena softwares install wenawa. Mokakda machanla...
  11. Prabhath02685

    ebay GADGETS

    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනේ ebay එකෙන් මොනවහරි item එකක් qty 1 ට වඩා ගේනකොට custom එකෙන් charge කරනවද? උදාහරණයකට මට wrist watch 5k විතර ගෙන්න ගන්න ඕනේ කියමු. එතකොට custom එකේ හිරවෙනවද? අපිට බඩු ගෙන්න ලිමිට් එකක් තියනවද?? දන්න එකෙක් කියපන්කො. හදිසියක් :oo:
  12. Prabhath02685

    ඉඳුල් කට ගෑම

    මචන්ලා මගේ පොඩි දුවගේ ඉඳුල් කට ගෑම ලඟදි තියෙනවා. එකේ කරන්න ඕනේ චාරිත්‍ර මොනවද කියලා දන්නේ නැහැ. මේ දේවල් ගැන දැනුම් තේරුම් තියන කස්ටිය එළකිරි එකේ ඉන්නවනම් පොඩ්ඩක් මට කියපන්කො කොහොමද කරන්නේ කියලා.:)
  13. Prabhath02685

    Windows 8

    මචන්ලා මම ලඟදි වින්ඩෝස් 8 දාගත්තා ලැප් එකට.දැන් google chrome version 23.0.1271.64 m පට්ට විදිහට slow වෙලා. මොකක්ද මචන්ලා මේකට හේතුව? අඩේ දන්න එකෙක් කියපන්කෝ
  14. Prabhath02685

    Windows 8

    මචන්ලා මම අද windows 8 install කරා. මගේ C drive eka 74 GB. කිසිම software එකක් තාම install කරලා නැහැ. ඒ වුනාට දැන් free space එක තියෙන්නේ 600 MB. මොකක්ද ඇත්තටම වෙන්න ඇත්තේ. දන්නේ එකෙක් කියපාන්කෝ.....:(:(:(
  15. Prabhath02685

    බෙහෙතක් කියපන්කො

    බෙහෙතක් කියපන්කො මචන්ලා දන්නවනම් අළුහම් වලට හොඳ බෙහෙතක් කියපල්ලකෝ. පින් සිද්ද වෙනවා.:no::no:
  16. Prabhath02685

    ආටක නාටක

    මටත් නිකන් හිතුනා නූලක් පටන් ගන්න දිගටම යන. හිරු ටී.වී. එකේ යන ආටක නාටක වලින් නූලක්. මේකත් නිකන් පටි රෝල් එක වගේ. කට්ටිය වැඩේට කැමති නම් බම්ප් එකක්වත් දාමු. ඔන්න පලවෙනි එක uYKIfn-1x2s
  17. Prabhath02685

    රෝද හතරක්

    මචන්ලා දැනට මම රෝද දෙකක තමයි යන්නේ. Yamaha Gladiator එකක් රෝද හතරකට බහින්න කාලේ හරි දැන්නම්. එත් ඉතින් දෙයියෝන්ගේ මල්ලි තමයි ප්‍රශ්නේ. දන්නා එකේක් ඉන්නවනම් කියපන්කෝ ලක්ෂ 6 ත් 7ත් අතර තියෙන හොඳ ජපන් වන්ඩියක්.
  18. Prabhath02685

    ලක්ෂ 3 ට ලීස් එකක්

    ලක්ෂ 3 ට ලීස් එකක් මචන්ලා ලක්ෂ 3 ක් අවුරුදු 4 ට වගේ ලීස් කලොත් මාසෙකට කීයක් විතර ගානක් ගෙවන්න වෙයිද කියපල්ලකෝ. හදිසියක්.... :oo::baffled::oo:
  19. Prabhath02685

    Vehicle

    Machan la aduma vehicle leasing interest eka tiyenne kageda? precentage eka keeyada??
  20. Prabhath02685

    මොකද වෙන්නේ

    මචන් අනිවා west indies final එනවනේ. ලංකාවට t-20 cup එක අවොත් පට්ට happy. එත් WI වලට ගියාට දුකක් නැහැ. උඹලට කොහොමද????

    No contents