1. Prabhath02685

    පාන්දරම කෙලවුනෝ. ..

    පාන්දරම කෙලවුනෝ. .. අද උදේ පොඩි ලොසක් ගහලා බයික් එකේ පොතයි ආදායම් බලපත්‍රයයි වොෂින් මැෂිමට දැම්මා. ගන්න දෙයක් නෑ. කුඩේ කුඩුපට්ටම්. කොහොමද කියපල්ල අලුතෙන් මේ ටික ගන්නේ????
  2. Prabhath02685

    බබාට සනීප නැහැ

    බබාට සනීප නැහැ මචන් මගේ ලොකු දුවට නිතරම අසනීප වෙනවා. දුවගේ වයස අවුරුදු 4 යි. පොඩි හෙම්බිරිස්සාවක් ආවත් ඒක අන්තිමේට ලොකු කැස්සකට ඇවිත් අන්තිමේට wheezing level එකට එනවා. මේක ලියන්න පටන් ගත්තෙත් දවස් තුනක් ඉස්පිරිතාලේ නතර කරගෙන ඉඳල ගෙදර ආපු ගමන්. ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ...
  3. Prabhath02685

    management research

    Machanla mama kawadawath research karala neha. Ae wunata next week mama topics 3k denna one. Paase research methodology teach karanawalu. Eeta passe awuruddakin thama meka submit karanna tiyenne. Mata management side eke podi topics 3k kiyapallako.. harima asarana wela inne.
  4. Prabhath02685

    ඉංග්‍රීසි සම්බන්ධ ජෝක්ස්

    ඉංග්‍රීසි සම්බන්ධ ජෝක්ස් මචන්ලා මට පොඩි නාට්‍යකට ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට සිංහල එවුන්ට වෙන අත් වැරදි සම්බන්ධයෙන් විහිලු ටිකක් ඉක්මනට ඕනේ. පුලුවන්නම් ඉක්මනට කියප්පලා අර තියෙන්නේ තාරාවෝ එකකට කියන්නේ ඩක් ගොඩකට ගොඩක් කියල අන්න ඒ වගේ ඒවා ටිකක් උදව් කරපල්ලා ඉක්මනට
  5. Prabhath02685

    Softlogic නම් :)

    මචන්ලා මම මේ අවුරුද්දේ April වල Samsung Camera එකක් ගත්තා softlogic එකෙන් අවුරුද්දක් warranty තියන . ඒක අරගෙන මාසයක් ගියේ නැහැ display එක දම් පාට වගේ වෙලා photo ගන්න ඒවා චොර වුන. මම එක මැයි මුල ගත්ත branch එකටම දුන්නා. උන් කිව්වා හදන්න පුළුවන් නම් සතියෙන් හදල දෙනවා නැත්නම් අලුත් එක replace...
  6. Prabhath02685

    විසර ගෙඩි

    මචන් මගේ පොඩි දුවගේ පොඩි ගෙඩියක් ඇවිත් තියනවා. විසර ගෙඩි කියන්නේ (විසප්පුත් කියල කියනවා) කෙල්ල ටිකක් අමාරුවෙන් ඉන්නේ මේ හින්ද. අපිටත් පොඩි කාලේ මේවා ආවට දුව අමාරුවෙන් ඉන්නවා දකිනකොට දුකයි. උඹල දන්නවනම් ආයුර්වේද බෙහෙතක් හරි නැත්තම් ක්‍රීම් එකක් හරි කියපල්ලක් ගාන්න.
  7. Prabhath02685

    ++++සතියෙන් බර අඩු කර ගැනීම++++++++++

    ++++සතියෙන් බර අඩු කර ගැනීම++++++++++ මගේ බඩ ටිකක් වැඩිපුර තිබුනා පහුගිය කාලේ. මගේ උස 174 cm . බර 87kg .BMI එක 27 ත් වැඩි. ඉතින් ඕක අඩු කරන්න හැමදාම දිව්වා. කන්නේ නැතුව හිට්යා. කරපු නැති දෙයක් නැහැ. හැබැයි දවසක් අහම්බෙන් මෙන්න මේ diet plan එක හම්බවුනා. මේක නම් ඇත දුටුවයි.මේක හදල තියෙන්නේ USA...
  8. Prabhath02685

    ලක්ෂ 15 ක් තියනවා. ගන්න හොඳ car එකක්

    ලක්ෂ 15 ක් තියනවා. ගන්න හොඳ car එකක් මචන්ලා අමාරුවෙන් එකතු කරගත්ත ලක්ෂ 15න මොකක් හරි හොඳ එකක් ගන්න දැන් සති ගානක් පෙරුම් පුරනවා. මට වාහන ගැන නම් දැනුම අන්තිමයි. හැබැයි ගන්නවානම් ජපන් පවිච්ච්චි කරපු එකක් තමයි ගන්නේ. ඉන්දියන් ඒවා නම් එපා. මම බලල තියෙන්නේ මෙන්න මේ වර්ග 1. Nissan march AK12...
  9. Prabhath02685

    suzuki alto

    Machanla alto ekak lease karala ganna hondama leasing company eka mokakda??? Please help!!
  10. Prabhath02685

    need an advice

    මචන්ලා මට පොඩ්ඩක් දැන ගන්න ඕනේ Nissan FB 14 එක ගැන. අමාරුවෙන් වගේ මට ලක්ෂ 12ක් විතර හොයාගන්න පුළුවන්. මේ ගානට FB 14 1995 වගේ එකක් ගන්න එක හොඳද? එහෙම නැතුව මේ බජට් එකට යන්න පුළුවන් වෙන කාර් එකක් තියනවද? පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද?
  11. Prabhath02685

    Micro panda GP

    Machan me wwekend eke news papers wala ad ekak dala tibuna Micro Panda GP car eka gena. 1250000k wenne. Me car eka gena mokda kiyanne? use karana kawuruth innwada?
  12. Prabhath02685

    pay pal help

    මචන් අද උදේ email ටික බලන්න ලොග් වෙනකොට මෙන්න තිබුන පළවෙනිම email එක paypal transaction එකක් freelancer website එකෙන්. මම නිකමට මේ සයිට් එකේ අකවුන්ට් එකක් හැදුවා විතරයි. kisima payment method එකක් දුන්නේ නැහැ. කොහොමද බන් එහෙම වෙන්නේ. රු 1500 කටම කෙලවිලානේ. මෙන්න වුන transaction eka [/URL][/IMG]...
  13. Prabhath02685

    anadroid temperature high

    android temperature high මචන්ලා මම android phone එකක් ගන්න තියන හදිසියට singer එකට ගිහින් ගත්තා Huawei Ascend y300 phone එක. මෝඩකමට amex කාඩ් එකෙන් ගත්තේ මාසෙට 700 ගානේ වගේ කැපෙන්න. දැන් අරගෙන මාස 5ක් විතර ඇති. ඔන්න මචන්ලා දවසක් මම මේකෙන් පොඩි සින්දු කැල්ලක් අහන ගමන් පොඩි රන් එකක් දැම්මා ඇඟට...
  14. Prabhath02685

    motherboard help please

    මචන් මගේ ලැප්ටොප් එක HP 430 core i3 එකක්. මේකේ පොඩි IC එකක් ගිහින් මට දැන් motherboard එකම replace කරන්න වෙලා තියනවා. මගේ නෑදා කෙනෙක් ඉන්නවා සිංගප්පුරුවේ. මම බැලුවේ එහෙන් එකක් ගෙන්න ගන්න. මම කොහොහොමද හරියටම මගේ ලැප්ටොප් එකට ගැලපෙන motherboard එක හොයාගන්නේ. ඒකට ලැප් එක ගලවල බලන්න ඕනෙද??
  15. Prabhath02685

    මගේ දුව

    මචන් මගේ දුවගේ වයස අවුරුදු එකයි මාස 4ක් වෙනවා. දුවට පොඩ්ඩක් මලබද්ධය මූලිකම අවසථාව වගේ ආවා මීට මාස 4ට කලින්. ඒකට බෙහෙත් ගත්තා pediatrician කෙනෙක්ගෙන්. ඊට පස්සේ ටිකක් හොන්දට ඉඳලා දැන් ආපහු කන්නේ නැහැ කිසිම දෙයක්. බඩත් ගොඩක් ලොකුයි. රෑට නිදාගන්නෙත් නැහැ හරියට. දවල්ටත් හීනෙන් වගේ බයවෙලා ඇහැරෙනවා...
  16. Prabhath02685

    Rotating Beacon Bulbs

    මචන්ලා මට පොඩි උපදෙසක් ඕනේ මගේ කාර්යාලයේ rotaing beacon bulb එකක් තියනවා power requirement එක 117V,60 hz, 1900 W, 10.2 amps දැනට මේකේ තියෙන බල්බ් එක 500W ඒවා. මට මේ බල්බ් එකේ intensity එක 1000W ට වැඩි කරගන්න ඕනේ. එහෙම කරොත් මේ rotaing beacon එකට අවුලක් වෙයිද? පිච්චිලවත් යයිද ?? උදව් කරපාන්...
  17. Prabhath02685

    තඩි බඩ අඩු කරන මග

    තඩි බඩ අඩු කරන මග කලින් දාපු පොස්ට් එකක් ආපහු දාන්න හිතුනා උඹලාගේ බර වැඩි වෙලා කියලා හිතුන නිසා . හුගක් අය ඉතින් හැමවෙලේම බඩ අත ගගා කල්පනා කරන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා කොහොමද අඩු කරගන්නේ කියලා. එකට නියම බෙහෙතක් මෙන්න. අවශ්‍ය කළමනාද්‍රව්‍ය ඒක වේලක් සදහා සුදු ළූණු බික් එකක් ගොරකා බික්...
  18. Prabhath02685

    Pharmacy courses

    මචන්ලා මට පොඩි අදහසක් තියනවා pharmacy course එකක් කරන්න. දැනට මම ජොබ් එකක් කරනවා. ඒත් මේ pharmacy license එක ගන්නත් පොඩි අදහසක් තියනවා. මට A/L Bio 3 S තියෙන්නේ. මට මේක කරන්න පුලුවන්ද? කොහෙන්ද පුළුවන්? කොච්චර කාලයක් යනවද? කුරුණෑගල කිට්ටුව classes තියනවද කියල දැනගන්න ඕනේ. දන්නා එකෙක් ඉන්නවනම්...
  19. Prabhath02685

    HP LAPTOP

    අඩේ මචන්ලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ලැප්ටොප් එකක් ගත්තා මාස ගානකට කලින්. ගත්තේ hp 430 core i3 එකක්. මගේ කරුමෙට මේක පොඩ්ඩක් බිම වැටුනා.:( පස්සේ ආපහු බලනකොට BIOS අවුලක් ඇවිත් බීප් සද්දේ ආවා. ඒකත් ටික දවසකින් හරි ගියා. අප්පට හුඩු මෙන්න එක සැරේටම දැන් display එක එන්නේ නැහැ. :no: දැන් නම්...
  20. Prabhath02685

    HP LAPTOP

    මචන්ලා මගේ ලැප්ටොප් එක hp 430 එකක්. දැන් දවස් දෙකකට කලින් මම ලැප්ටොප් එක on කරනකොට display එක ආවේ ආවේ නැහැ. අඩුම ගැනේ බූට් වෙන සද්දයක්වත් නැහැ. ලැප්ටොප් ඒකට පවර් එනවා. screen එකේ අවුලක්ද? දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ.

    No contents