පේ-පැල් එකේ සල්ලි බැංකු ගිණුමට දා ගන්න හැට&
ඔය මොනවා හරි කරලා පේපැල් එකට සල්ලි හම්භ කලාට මොකද ඒවා ගෙදරට ගෙන්න ගන්න බැහැ නෙ? මෙන්න තියෙනවා ඒකට විසදුම..
ඔයලාට ඉස්සෙලාම කරන්න තියෙන්නෙ alertpay හෝ moneybookers ගිණුම් හදා ගන්න එක. ඇත්තම විස්තර දාලා හදා ගන්න.
1. AlertPay :- දවස් 7ක් 8ක් ඇතුලත...