Yea... true....
True Buddhism is not prioritize mysterious things but it has described some details about paranormal activities.
Photo වලින් ඇතිවෙන effects වරදවා වටහා ගෙන වැරදි විදියට අර්ථකතනය කිරීම ටිකක්
පරිස්සමෙන් කලයුතු දෙයක්.මන්ද බුදු දහම යනු ඓශ්චර්යන් තුලින් ජනනය වු දෙයක් නොව, බුදු රජාණන් වහන්සේ විසින් ස්වෝත්සාහයෙන්, ප්රායෝගික ලෝකයේ උදාහරණ තුලින් ගොඩනගා ගත් දර්ශනයකි.
ඉතින් සහෝදරවරුනි, අන්ධ ශ්රද්ධාව තුලින් නොමඟ යනවා වෙනුවට ධර්මය අසන්න,ධාරණය කර ගන්න,එහි හැසිරෙන්න........
එතුලින් ඔබට කැමරාවකට වඩා හොඳින්, පෙනෙන හෝ නොපෙනෙන ලෝකය දෙස බැලීමට හැකි වනු ඇත.
![]()