ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්
යලුවනේ දවසක් මගේ යලුවෙක් බත් රූම් එකට ගිහින් එලියට අව තද ඔලුවෙ කක්කුමයි කරකවිල්ලයි කියල ඔලුව අල්ලගෙන එයාට මොනව උනද කියල එයට මතක නෑ (බාත් රූම් එකෙ වටුනද පඉන්ට් උනද මොකුත් මටක නෑ) ඉටපස්සෙ Hospital අරන් ගිහිල්ල Doctor කෙනෙක්ට පෙන්නුව Sugar,Presure,ECG බලල එවා...